උබලගේ ගෙවල් පැත්තේන්ම හොයා ගනින් මචන්, උදේ 7 ට වගේ ඇවිත් හවස 4 ට වගේ යන්න, කැම දිලා, දවසට 400 ත් 500 ත් වගේ, දවස් 7 මනම් එන එකක් නැහැ, සතියේ දවස් වල ආවත් ඇතිනේ, කොහොමත් වේල් 3 උයලා, ගෙදර අතු ගාලා, උදේ තේයි හවස තේයි හදනවා කියන්නේ, අයේ ඒ මනුස්සයට කන්නවත් වෙලා වක් නැහැ බන්...
දුරින් කෙනෙක් ගෙන්න ගන්නවා කියන්නේ හැම අතින්ම කරදර්යි. අනික උන් ගිහාම සති ගනන් එනේ නැහැ නේ.
math hithuwe mehema kalanam hodai kiyala

dawasata 400k wage puluwan weida






