සිංහලයො ගෙදර වැඩ කරන කෙනෙක් ගන්න ගියොත් කීයක් විතර වෙයිද බං?
අම්මලට හැමදාම උයන්න අතුගාන්න කියන්නත් බෑනෙ.
ජීවත් වෙන කාලෙනුත් අවුරුදු දෙක තුනක් අඩුවෙයි.
ඔය දෙමළ පලාත් වලින් එහෙම ගන්න අය trusted ද?
Full time කෙනෙක් ගන්න එකද හොඳ නැතන් ළඟ පාතින් උයන්න අතුගාන්න දෙකට විතරක් වගෙ part time කෙනෙක් හොයන එකද? එතකොට ගණන් වල වෙනසක් තියනවද?
දන්න කෙනෙක් කියන්නකො

අඩු වෙන්නේ නම් නැහැ වැඩි වෙනවා මිසක්.වැඩක් නොකර හිටියොත් තමා ලෙඩ වැඩිවෙන්නේ..