A/L අවුල් වෙලා

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මට උදවුවක් ඕනේ මචන්ලා... :(:(
    මමනං උ/පෙ කලේ 2012. මගේ මල්ලි කෙනෙක් ඉන්නවා ඌ මුලින්ම 2013 කලා commerce වලින්. accounts කෙල උනා අනිත් දෙක පස්ස. ඊට පස්සේ 2014 2nd shy එක කලා මේ පාරත් අවුල් බන් accounts fail. :(:( දැන් උට සසර කලකිරිලා ඉන්නේ. 3rd shy කරන්න කොහොමත් බැහැලු.. :dull::dull: ඇත්තනේ බන් එපා වෙනවනේ ඉතින්. Econ වලට C එකකුයි Business studies වලට B එකකුයි තියෙනවා. කඩ්ඩ A එකක් තියෙනවා. :yes::yes: කඩ්ඩනං වතුර වගේ උට. :yes::yes:
    ඌට උවමනාව තියෙන්නේ Business Administration පැත්තට යන්න. එත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ 2ක් විතරක් pass වෙලා කොහොමද එක කරන්නේ කියල. :rolleyes::rolleyes: එහෙම 2කින් විතරක් Business Management වගේ Degree එකක් කරන්න පුළුවන් තැනක් දන්නවද උඹල කවුරුහරි?? Bank එකකට යන්න පුලුවන්ද බන් 2ක් pass වෙලා? දන්නා එකෙක් කියපන්කො පොඩ්ඩක්. ලොකු පිනක් වේවි! :yes::yes:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Dan godak Priavte Campus awilla tiyenne,,,danata tiyena PVt campus unath OL walin Degree start karanna puluwan....Observer,Times wala Add tiyenawa,,,,
    AL 2k ok nisa kohomath awulak na,,,,
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    English n OL tiyenawanam godama tamai,,,PVT campus ewun dan godak local n internatioanal company walin demand karanawa

    essarahata pvt campus godak open wenawa ewage competition wadi wenanisa price adu wenawa

    anika Lankawe political stability godak weak wela Gov campus awul wenna edakuth tiyenawa enisa gov campus nogiya kiyala negative wenna epa,,,pvt campus eken ekmanatama degree ewara karan jobk ekkama out wenna lesi

    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    thanks machan :yes::yes:

    Dan godak Priavte Campus awilla tiyenne,,,danata tiyena PVt campus unath OL walin Degree start karanna puluwan....Observer,Times wala Add tiyenawa,,,,
    AL 2k ok nisa kohomath awulak na,,,,

    English n OL tiyenawanam godama tamai,,,PVT campus ewun dan godak local n internatioanal company walin demand karanawa

    essarahata pvt campus godak open wenawa ewage competition wadi wenanisa price adu wenawa

    anika Lankawe political stability godak weak wela Gov campus awul wenna edakuth tiyenawa enisa gov campus nogiya kiyala negative wenna epa,,,pvt campus eken ekmanatama degree ewara karan jobk ekkama out wenna lesi

    oya ona taram tiyenne ban dan a/l oneth ne godak ewata...

    Privat asa nahalu ban u :baffled::baffled:

    karapan CIMA mama CIMA karanna gatthe after O/Ls

    CIMA karanna kiyapan

    කඩ්ඩ පුළුවන් නම් CIMA කරලා bank එකකට යන්න පුළුවන්

    Cima karann puluwanda machan A/L acc fail wela thiyeddi?? :oo::oo:

    Mama okkoma fail machan
    F 2i F1i F 1i :(
    Bump

    umba 3rd shy ekakuth kalada macan? :no::no:
     
    chameeras

    Member
    Feb 4, 2011
    27
    3
    3
    kelaniye campus eke tiyenawa management degree ekak. 1st year yanne diploma 2nd year higher diploma 3rd year degree final year. weekends thamai tiyenne lectures. english medium thamai tiyenne. 1yr walata 70k wage yanawa fees
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පැටියා;17635411 said:
    ආ එල එල අපෙ නංගිලා දෙන්නෙක් ලිවුවා අහල බලන්න ඕනෙ රිසල්ට්ස් :P

    lol ahala balapan ehenan :rofl::rofl:

    NDT කෝස් , NVQ කෝස් එහෙම කරන්න පුලුවන් නේද බං ?

    NDT, NVQ wela management thiyenawada? :oo::oo:

    Thanks machan :):)

    kelaniye campus eke tiyenawa management degree ekak. 1st year yanne diploma 2nd year higher diploma 3rd year degree final year. weekends thamai tiyenne lectures. english medium thamai tiyenne. 1yr walata 70k wage yanawa fees

    ewata a/l one kiyanwa machan :no::no:

    CIMA
    ACCA

    CIMA තමා :)

    CIMA welath acc tiyenawane? muta ACC bahamai kiyanne :baffled::baffled:

    Pissuda mama joke ekata damme:rofl:

    pissu huththekne ethn :rofl::rofl: