මට උදවුවක් ඕනේ මචන්ලා... 

මමනං උ/පෙ කලේ 2012. මගේ මල්ලි කෙනෙක් ඉන්නවා ඌ මුලින්ම 2013 කලා commerce වලින්. accounts කෙල උනා අනිත් දෙක පස්ස. ඊට පස්සේ 2014 2nd shy එක කලා මේ පාරත් අවුල් බන් accounts fail.
දැන් උට සසර කලකිරිලා ඉන්නේ. 3rd shy කරන්න කොහොමත් බැහැලු.. 
ඇත්තනේ බන් එපා වෙනවනේ ඉතින්. Econ වලට C එකකුයි Business studies වලට B එකකුයි තියෙනවා. කඩ්ඩ A එකක් තියෙනවා. 
කඩ්ඩනං වතුර වගේ උට. 

ඌට උවමනාව තියෙන්නේ Business Administration පැත්තට යන්න. එත් දැන් ප්රශ්නේ තියෙන්නේ 2ක් විතරක් pass වෙලා කොහොමද එක කරන්නේ කියල.
එහෙම 2කින් විතරක් Business Management වගේ Degree එකක් කරන්න පුළුවන් තැනක් දන්නවද උඹල කවුරුහරි?? Bank එකකට යන්න පුලුවන්ද බන් 2ක් pass වෙලා? දන්නා එකෙක් කියපන්කො පොඩ්ඩක්. ලොකු පිනක් වේවි! 