(A/L)අ.පො.ස උ.පේ BREAKING NEWS!!

Jan 17, 2009
475
3
0
IN THE WORLD'S BEST COUNTRY
උසස් පෙල විභාගයේ ප්‍රතිපල මේ සතියේදී නිකුත් කරන බවට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ප්‍රකාශ කර සිටී:D:D:D:D:D:D
Source--->Lankaadeepaya
Dinamina
අද පත්තරවල තියෙන්නෙ!!!!දෙකේම මුල් පිටුවෙ ඇති
ALL the best :D:D:D:D:D:D:D:D:D:D:D
 

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    HTML:
    http://www.dinamina.lk/2011/12/12/_art.asp?fn=n1112125

    ඔව් අද හෙටම එයි කියලා කියෙනවා. හැබැයි O/L හින්දා සමහර විට කල් යන්නත් පුලුවන්