A/L results හෙට (28)

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    A/L results 31

    Sri%2BLanka%2BAL%2BBest%2BResults.png



    පසුගිය අගෝස්‌තු මස පැවැති අ. පො. ස. උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (28 වැනිදා) නිකුත් කිරීමට
    නියමිත බව විභාග
    දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

    මෙවර උසස්‌ පෙළ විභාගයට ලක්‍ෂ තුනකට ආසන්න අපේක්‍ෂකයෝ පිරිසක්‌ පෙනී සිටියහ.

    නිලන්ත මදුරාවල


    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    UPDATE
    උසස් පෙළ ප්‍රතිඵල අද (28) දෙන්න බැරිලු

    gossiplanka_2018-12-27-961.jpg


    මෙවර උසස් පෙළ ප්‍රතිපල අද(28) දිනයේදි නිකුත් කරන බවට ආරංචි පැතිර තිබුණත් එය කළ නොහැකි තත්වයක් උදාවී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කරයි.
    ප්‍රතිපල නිකුත් කිරිමට තවත්
    දින 2-3ක් ගත වනු ඇති බවත් බොහෝ විට 30 හෝ 31 වනු ඇති බවත් හෙතෙම පවසයි.
    මේ අවුරුද්දේ විභාග කාලසටහනත් සමග ප්‍රතිපල ලබා දිමේ ක්‍රමවේදය අපි අනුගමනය කරමින් සිටිනවා හැරෙන්න ප්‍රතිපල නිකුත් කිරිමේ ප්‍රමාදයක් යැයි මෙය හැදින්විය නොහැකි බව ඔහු හේතු දක්වා ඇත.

    නමුත් ඉකුත් වසරේ සිට උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනිදා, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනිදා සහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දා ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය නියෝග කර තිබුණි.
     
    Last edited: