A/L ලියලා ඉවර ලමයෙක්ට රිසාල්ට් ඇවිත් කැම්පස් එනක්න කරන්න පුලුවන් හොද it course ටිකක් කියපල්ලකෝ? Programming ටිකක් ඉගෙන ගන්න certificate course ටිකක්.
Aquainas එකේ english course එක කරනවා.online කරන්න it එකක් හොයන්නේ.
Aquainas එකේ english course එක කරනවා.online කරන්න it එකක් හොයන්නේ.