A/L ඉවර ලමයෙක්ට

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    A/L ලියලා ඉවර ලමයෙක්ට රිසාල්ට් ඇවිත් කැම්පස් එනක්න කරන්න පුලුවන් හොද it course ටිකක් කියපල්ලකෝ? Programming ටිකක් ඉගෙන ගන්න certificate course ටිකක්.

    Aquainas එකේ english course එක කරනවා.online කරන්න it එකක් හොයන්නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Nikan certificate eka witharak ona nam UGC approved ekakin karanna
    serious knowledge eka ona nam Udemy, Coursera, MOOC
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    Nikan certificate eka witharak ona nam UGC approved ekakin karanna
    serious knowledge eka ona nam Udemy, Coursera, MOOC
    අනේ ඔය ugc bcs mit ඔය රෙද්දවල් වලින් ඇති වැඩක් නෑ බන් ඕවා බල්ලෙක්වත් බලන් නෑ , බලන්නේ වැඩ පුලුවන්ද කියලා බන් . අනික ඕක ඕනේ පලවෙනි ජොබට විතරයි ඉලගට ඔය සෙටිෆිකේට් ටික රෝල් කරලා පුකේ ගහගන්න පුලුවන්