සුබ පැතුම පාස් වීම ගැන..
උඹ හැබැයි මචන් 2 ෂයි කලොත් නම් අනිවා
හොඳ රිසල්ට් එකක් දායි.. මන් නම් කියන්නේ
දෙවෙනි පාරත් කරපන්..
1 ස්ට් එකේ ඕල් එෆ් එන උන් 2 න්ඩ් ශය්
ඒ තුන දානවා.. ඒ නිසා කරපන්..
අනික තමයි ජීවිතේ මේ වගේ දේවල්
වෙනුවෙන් අවුරුද්දක් වැය කරාට කමක් නැහැ..
ජීවිතේ වෙනස්ම වෙන දෙයක් වෙන්න පුළුවන් ඒ
අවුරුද්දේ.. ඒ නිසා බොරුවට තදියම හැදිලා
වගේ ජීවිතේ හොයන් යන්න එපා..
ඉගෙන ගන්න වටපිටාවත් තියෙනවා නම්
තව අවුරුද්දක් ලියපන්..
( හැබැයි pvt IT ඩිග්රියක් කරන එක නම් ජීවිත
ආසාව ඒක කරපන්.. හැබැයි කැම්පස් ගියා කියන්නේ
ලොකු ආශීර්වාදයක් ජීවිතේට.. )![]()




මේකත් එක්ක තව දේවල් කීපයක් කියන්නම්. මමත් දෙවෙනිපාර තමා යුනි සිලෙක්ට් උනේ. එත් උබට හොදටම කරල ගොඩයන්න අදහසක් තියෙනවනම් විතරක් කරපන් මොකද නිකන් පාස් වෙන්න අවුරුද්දක් යවන එක අපරාදයක්. IT කලොත් එක හොදට තේරෙයි Industry ගියහම. Private තැන් වල අය එනව හෙන අඩු වයසින්. එත් කැම්පස් යන එකෙන් සැහෙන්න අත්දැකිම් ගන්න පුලුවන්. ඔයාගෙ කැමැත්ත උඩ තමා ඔක්කොම තිරණේ වෙන්නේ. හොදට හිතලා හොද තීරණයක් ගන්න. ජය වේවා






