A/L උදව්වක්

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    සුබ පැතුම පාස් වීම ගැන..:nerd:

    උඹ හැබැයි මචන් 2 ෂයි කලොත් නම් අනිවා
    හොඳ රිසල්ට් එකක් දායි.. මන් නම් කියන්නේ
    දෙවෙනි පාරත් කරපන්.. :oo:

    1 ස්ට් එකේ ඕල් එෆ් එන උන් 2 න්ඩ් ශය්
    ඒ තුන දානවා.. ඒ නිසා කරපන්..:rolleyes:

    අනික තමයි ජීවිතේ මේ වගේ දේවල්
    වෙනුවෙන් අවුරුද්දක් වැය කරාට කමක් නැහැ..:dull:
    ජීවිතේ වෙනස්ම වෙන දෙයක් වෙන්න පුළුවන් ඒ
    අවුරුද්දේ.. ඒ නිසා බොරුවට තදියම හැදිලා
    වගේ ජීවිතේ හොයන් යන්න එපා..:frown:

    ඉගෙන ගන්න වටපිටාවත් තියෙනවා නම්
    තව අවුරුද්දක් ලියපන්.. :baffled:

    ( හැබැයි pvt IT ඩිග්රියක් කරන එක නම් ජීවිත
    ආසාව ඒක කරපන්.. හැබැයි කැම්පස් ගියා කියන්නේ
    ලොකු ආශීර්වාදයක් ජීවිතේට.. ):oo:

    :yes::yes::yes::yes:
    මේකත් එක්ක තව දේවල් කීපයක් කියන්නම්. මමත් දෙවෙනිපාර තමා යුනි සිලෙක්ට් උනේ. එත් උබට හොදටම කරල ගොඩයන්න අදහසක් තියෙනවනම් විතරක් කරපන් මොකද නිකන් පාස් වෙන්න අවුරුද්දක් යවන එක අපරාදයක්. IT කලොත් එක හොදට තේරෙයි Industry ගියහම. Private තැන් වල අය එනව හෙන අඩු වයසින්. එත් කැම්පස් යන එකෙන් සැහෙන්න අත්දැකිම් ගන්න පුලුවන්. ඔයාගෙ කැමැත්ත උඩ තමා ඔක්කොම තිරණේ වෙන්නේ. හොදට හිතලා හොද තීරණයක් ගන්න. ජය වේවා :yes:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    2ni para karanna malli , 1st shyne auruddak katta kawata padu na mkada mama 3rd shy campus awe , campus awata passe shy eka adala na , aurudu 2k wadimal echcharai
     
    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    සුබ පැතුම පාස් වීම ගැන..:nerd:

    උඹ හැබැයි මචන් 2 ෂයි කලොත් නම් අනිවා
    හොඳ රිසල්ට් එකක් දායි.. මන් නම් කියන්නේ
    දෙවෙනි පාරත් කරපන්.. :oo:

    1 ස්ට් එකේ ඕල් එෆ් එන උන් 2 න්ඩ් ශය්
    ඒ තුන දානවා.. ඒ නිසා කරපන්..:rolleyes:

    අනික තමයි ජීවිතේ මේ වගේ දේවල්
    වෙනුවෙන් අවුරුද්දක් වැය කරාට කමක් නැහැ..:dull:
    ජීවිතේ වෙනස්ම වෙන දෙයක් වෙන්න පුළුවන් ඒ
    අවුරුද්දේ.. ඒ නිසා බොරුවට තදියම හැදිලා
    වගේ ජීවිතේ හොයන් යන්න එපා..:frown:

    ඉගෙන ගන්න වටපිටාවත් තියෙනවා නම්
    තව අවුරුද්දක් ලියපන්.. :baffled:

    ( හැබැයි pvt IT ඩිග්රියක් කරන එක නම් ජීවිත
    ආසාව ඒක කරපන්.. හැබැයි කැම්පස් ගියා කියන්නේ
    ලොකු ආශීර්වාදයක් ජීවිතේට.. ):oo:

    බොහොම ස්තූතී සහොදරයා අදහසට.මම Chemestry වෙනුවට it දාලා 2nd Shy කරනවා..
     
    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    :yes::yes::yes::yes:
    මේකත් එක්ක තව දේවල් කීපයක් කියන්නම්. මමත් දෙවෙනිපාර තමා යුනි සිලෙක්ට් උනේ. එත් උබට හොදටම කරල ගොඩයන්න අදහසක් තියෙනවනම් විතරක් කරපන් මොකද නිකන් පාස් වෙන්න අවුරුද්දක් යවන එක අපරාදයක්. IT කලොත් එක හොදට තේරෙයි Industry ගියහම. Private තැන් වල අය එනව හෙන අඩු වයසින්. එත් කැම්පස් යන එකෙන් සැහෙන්න අත්දැකිම් ගන්න පුලුවන්. ඔයාගෙ කැමැත්ත උඩ තමා ඔක්කොම තිරණේ වෙන්නේ. හොදට හිතලා හොද තීරණයක් ගන්න. ජය වේවා :yes:

    2nd shy කරන්න තීරනය කරා සහෝදරයා.තෑන්ක්ස් කමෙන්ට් එකට.
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    Uba kurunegala nam ksiri sir ge revision palayan bn..mata 1st shy chem s
    Next shy A. Mahansi unoth goda daganna puluwan. But ubata dockek wenna one nettam it side eken yanna hitan innawanam 2nd shy karanawata wada hodai private degree ekak krana eka
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ara dekata e wage sure nam chemata bahala wada karapanko... matath chema baruwa hitiye.. passe yaluwo gawata gihin ungen ahagena goda giya bn.... dan chema mage favourite bn..