A/L උදව්වක්

pix3l

Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    මම දන්න තරමින්
    ඕන Stream එකක compulsory විෂය ඇතුලුව තව තමන් විසින් තෝරා ගන්නා විෂයයන් දෙකක් කරාම Campus යන්ඩ පුළුවන්
    උදා- වාණිජ කරන උන් වැඩිපුරම කරන්නෙ ආර්ථික විද්‍යාවයි ගිණුම්කරනයි ව්‍යාපාර අධ්‍යනයයි නෙ
    ආර්ථික විද්‍යාවයි ගිණුම්කරනයි Statistics කරන උනුත් ඉන්නව

    ඔව් මචන් එක තමා මාත් බැලුවේ..Bio එක්ක P6 and IT කරන්න.. තෑන්ක්ස් මචන් උබෙ අදහසට..:yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    තෑන්ක්ස් මචන්ලා කමෙන්ට් වලට.. අද රිසාල්ට් ආවනේ මට Bio - B, P6 - B, Chem - s:(:(:(. මොකද කරන්නේ..


    මුලින්ම සුභපැතුම් උඹ පාස් වෙච්ච එකට. කෙමිස්ට්‍රි ෂුවර් නැහැ කියලා දැක්කාහම මන් හිතුවෙ හිකිලා ඇති කියලා. එත් එහෙම නැහැ නේ. එක නිසා සතුටු වෙයන්. බයො වල නම් දන්නෙ නැහැ හැබැයි මැත්ස් කරපු අපෙ වයසෙ එකෙක් තුන් වෙනිපාර කරද්දි කෙමිස්ට්‍රි අයින් කරලා IT වලින් ලිව්වා.
    ඌ පාස්. කැම්පස් ආවා හෙන ඩොටෙ. ඌ දැන් බැන්ක් එකක වැඩ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow thawa othanata moratuwa IT,sabare CIS,uwa CST th add wenna ona..:yes::yes::yes:

    එල. :D
    ගොඩක් අය අලුති විශය සංයෝජන ගැන නොදැන ඕක කරන්න එපා, අම්මෝ කරන්න එපා ගාගන කෑ ගහනවා. :rofl: එහෙම අයගෙන් මේ සමාජයේ ළමයි උපදෙස් ගන්න නිසා තමයි අනාගතය ඇන ගන්නේ. ඉතිං කෙම බැරිම නම් මොනවා කරන්නද. ඌට කෙම ම කරපං කියලා තව අව්රුද්දක් ගෙදර තියන්නේ නැතුව යන්න පුලුවන් පාත් එක පෙන්වන්න එපැයි.
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    මගෙ යාලුවෙකුත් ඕක කරන්න බැලුවා හැබෑයි chemistry වෙනුවට IT කරන්න බැරිද කොහෙද,physic වෙනුවට නම් agry කරන්න පුලුවන්.
    උබ මොන වගේ course එකකින්ද campus යන්න හිතන් ඉන්නෙ ?
    Bio කරන අයට සාමාන්‍යයෙන් chemistry අවුල් නෑ කියනවනෙ
    උබ කාගෙද chemistry class ගියෙ?
    chemistry අතාරින්න එපා class අත්‍යාවශ්‍ය ඒවට විතරක් ගිහිල්ලා පුලුවන් තරම් ගෙදරට වෙලා තනියෙන් ගොඩ යන්න බලපන්.
    2nd shy ඉස්කොලෙන් තමයි දාන්නෙ හැබැයි විශය වෙනස් කලොත් private දාන්න වෙන්නෙ.

    අඩෝ එහෙමද මචන් :sorry::sorry:
    මම එහෙම ස්පෙශල් කෝස් එකක් ටාගට් කරලා නෙමෙයි මචන් කරන්නේ.මට ඔනී හොදටම A/L ගොඩ දාන්න.ඊට පස්සේ මම ආස IT field එකෙන් ඉස්සහරට යන්වා. එක Gov හෝ Pvt අවුලක් නෑ.
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    bio karana eunta chema atha arinna ba mn hithanne bn...

    maths eunta phy atha arinna ba wage...

    mokada maths phy
    bio chem core subs da koheda..dan wenas welada nam dannena...

    mona unath bn man nam kiyanna chema goda dapan...mokada bio karana ekek medicine terune naat physical giyath unata chema core sub ekak....

    bio stream eke kohe baluwath chem compulsory wenawa..hodama wade kohoma hari goda daganna eka..

    nattam umbata aaye chema mula idanma adinna wenawa :sorry::sorry::sorry::sorry:

    එහමද මචන්..මට මේ Chemistry මගුල අල්ලන්නෙම නෑ බන්.පාරම්පරික වෛරයක් තියෙන්නෙ :P:P:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    එල. :D
    ගොඩක් අය අලුති විශය සංයෝජන ගැන නොදැන ඕක කරන්න එපා, අම්මෝ කරන්න එපා ගාගන කෑ ගහනවා. :rofl: එහෙම අයගෙන් මේ සමාජයේ ළමයි උපදෙස් ගන්න නිසා තමයි අනාගතය ඇන ගන්නේ. ඉතිං කෙම බැරිම නම් මොනවා කරන්නද. ඌට කෙම ම කරපං කියලා තව අව්රුද්දක් ගෙදර තියන්නේ නැතුව යන්න පුලුවන් පාත් එක පෙන්වන්න එපැයි.

    මැත්ස් වල කෙම අයි ටී දාලා කරොත් ඉංජිනියරින්ග් යන්න බැරි සීන් එකක් තියෙනවා නේද ?
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    මම හිතන්නෙ පුලුවන් හබැයි ශුවර් නැහැ.

    මේක චුට්ටක් බලපන්.



    Page 63 IT, MIT
    Page 65 Archi
    Page 66 Fashion Design, Landscape Architecture
    Page 67 LAW
    Page 74 Information Technology & Management

    මේ වගේ ගොඩක් තියනව. පොඩ්ඩක් බලපන්. මමනම් කියන්නෙ රිස්ක් එකක් ගන්න කලින් ඉස්කොලෙට ගිහින් ගුරුවරයෙක්ගෙන් අහපන්. :yes::yes::yes::cool:

    තෑන්ක්ස් මචන් විස්තර වලට. දැන් කියවන ගමන් ඉන්නේ.
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    විෂයන් වෙනස් කරනවානම් ඉස්කෝලෙන් දාන්න බැ මචෝ . මටත් ඕක උනා. Chemistry වෙනුවට IT කරා .. scl එකෙන් දාන්නේ කලින් ලිව ඒවම තමයි. විෂයන් මාරු කරනවානම් private දාන්න ඕන බන් :yes::yes::yes:
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    Yako uba meterayak ne bn. Ubata chemistry goda daganna puluwan awlakma nethuwa.
    Uba koheda inne??class yanne kageda?

    පිස්සුද බන්. අපී මිටර්නම් මීටර් වලට මොනාද කියන්නෙ.. :lol::lol::lol:මම කුරුනෑගල මචන්..මම chem වලට ක්ලාස් ගියේ ධම්මික සමන්ප්‍රිය කියලා සර් කෙනෙක්ගේ.
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අඩෝ එහෙමද මචන් :sorry::sorry:
    මම එහෙම ස්පෙශල් කෝස් එකක් ටාගට් කරලා නෙමෙයි මචන් කරන්නේ.මට ඔනී හොදටම A/L ගොඩ දාන්න.ඊට පස්සේ මම ආස IT field එකෙන් ඉස්සහරට යන්වා. එක Gov හෝ Pvt අවුලක් නෑ.

    උබ PVT යන්න හිතන් ඉන්නවනම් ඔය රිසල්ට් ඇති නේ බන්? තව අවුරුද්දක් නාස්ති කරන්ව කියන්නෙ බොරු වැඩක්. එත් gov යුනි යන්න අයිඩියා එකක්තියේ නම් කරපන් අරවිදිහට. :rolleyes:
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    උබ PVT යන්න හිතන් ඉන්නවනම් ඔය රිසල්ට් ඇති නේ බන්? තව අවුරුද්දක් නාස්ති කරන්ව කියන්නෙ බොරු වැඩක්. එත් gov යුනි යන්න අයිඩියා එකක්තියේ නම් කරපන් අරවිදිහට. :rolleyes:

    ow ban private ewage s-3 thamai ona
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    meke nodanna un kiyana katha ahanna epa..

    ubata kamathi subject 3k karapan..bio+p6+IR karanna puluwan..

    mama kare chem,p6,IT..

    mn dan inne mora IT.

    අඩෝ සිරාද මචන්.. තෑන්ක්ස් අදහසට..මම අධ්‍යාපන අමාත්‍යාංශයටත් මේල් එකක් දැම්ම
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    කරන්න පුලුවන් :yes: හැබැයි එතකොට ඔයාව අයිති වෙන්නේ පොදු විශය ධාරාවට. ඒකට කැමති නම් කරන්න.

    විශ්ව විද්‍යාල ප්‍රවේශය
    තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය (IT & Management) - මොරටුව
    තොරතුරු පද්ධති (Information Systems) - කොළඹ
    තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) - රජරට
    පරිගණනය හා කළමනාකරණය - පේරාදෙණිය
    කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය (Management & IT) - අග්නිදිග
    පරිගණක විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
    විද්‍යාව හා තාක්ෂණය - ඌව වෙල්ලස්ස
    කාර්මික තොරතුරු තාක්ෂණය (Industrial IT) - ඌව වෙල්ලස්ස
    මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) - විවෘත විශ්ව විද්‍යාලය
    පරිගණක විද්‍යාව - විවෘත විශ්ව විද්‍යාලය
    නීතිය (Law)
    කලා (Arts)
    නගර හා ග්‍රාම නිර්මාණය (Town & Country Planning) - මොරටුව
    වාස්තු විද්‍යාව (Architecture) - මොරටුව
    විලාසිතා නිර්මාණය හා නිමැවුම් ප්‍රවර්ධනය - මොරටුව
    භුමි නිර්මාණවේදය (Landscape Architecture)- මොරටුව
    නිර්මාණවේදය (Design) - මොරටුව
    පහසුකම් කළමනාකරණය - මොරටුව

    බොහොම ස්තූතී සහෝදරයා අදහසට.. වැදගත් විස්තරයක්.. අපෙ ඉස්කෝලේ මෙ විදියට Bio ත් එක්ක IT තිබ්බේ නෑ.ඉතින් මට 2nd Shy එකට ඉස්කෝලෙනම ඇඩ්මිශන් දාන්න පුලුවන් වෙයිද.??
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    podu wishaya darawata macho aithin wenne. ubata eka ok nam karanna puluwan. hebei skl eken illanawa nam danma skl ekata gihin katha karala balanna. samahara skl walin dnne naha. skl eken aulak dammoth private karanna puluwan. hebei BIO nisa ehema karanna puluwanda danneth naha

    ඔව් මචන් අනිද්දා ඉස්කෝලෙන් අහන්න ඉන්නේ මම.තෑන්ක්ස් මචන් අදහසට
     

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    මුලින්ම සුභපැතුම් උඹ පාස් වෙච්ච එකට. කෙමිස්ට්‍රි ෂුවර් නැහැ කියලා දැක්කාහම මන් හිතුවෙ හිකිලා ඇති කියලා. එත් එහෙම නැහැ නේ. එක නිසා සතුටු වෙයන්. බයො වල නම් දන්නෙ නැහැ හැබැයි මැත්ස් කරපු අපෙ වයසෙ එකෙක් තුන් වෙනිපාර කරද්දි කෙමිස්ට්‍රි අයින් කරලා IT වලින් ලිව්වා.
    ඌ පාස්. කැම්පස් ආවා හෙන ඩොටෙ. ඌ දැන් බැන්ක් එකක වැඩ.

    තෑන්ක්ස් මචන් මාත් හිතුවේ ඩවුන් ඇති කියලා. ඒත් පාස් වෙලා.මැත්ස් එක්කනම් පුලුවන් මචන්. ඒත් බයෝ එක්ක පුලුවන්ද කියන එකයි මට අවුල තියෙන්නේ.තෑන්ක්ස් මචන් උබේ අදහසට
     
    Last edited:

    pix3l

    Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    විෂයන් වෙනස් කරනවානම් ඉස්කෝලෙන් දාන්න බැ මචෝ . මටත් ඕක උනා. Chemistry වෙනුවට IT කරා .. scl එකෙන් දාන්නේ කලින් ලිව ඒවම තමයි. විෂයන් මාරු කරනවානම් private දාන්න ඕන බන් :yes::yes::yes:

    එහෙමද මචන්. මට Pvt දාන විදිය පොඩ්ඩක් කියනවද..??ලොකු උදව්වක්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සුබ පැතුම පාස් වීම ගැන..:nerd:

    උඹ හැබැයි මචන් 2 ෂයි කලොත් නම් අනිවා
    හොඳ රිසල්ට් එකක් දායි.. මන් නම් කියන්නේ
    දෙවෙනි පාරත් කරපන්.. :oo:

    1 ස්ට් එකේ ඕල් එෆ් එන උන් 2 න්ඩ් ශය්
    ඒ තුන දානවා.. ඒ නිසා කරපන්..:rolleyes:

    අනික තමයි ජීවිතේ මේ වගේ දේවල්
    වෙනුවෙන් අවුරුද්දක් වැය කරාට කමක් නැහැ..:dull:
    ජීවිතේ වෙනස්ම වෙන දෙයක් වෙන්න පුළුවන් ඒ
    අවුරුද්දේ.. ඒ නිසා බොරුවට තදියම හැදිලා
    වගේ ජීවිතේ හොයන් යන්න එපා..:frown:

    ඉගෙන ගන්න වටපිටාවත් තියෙනවා නම්
    තව අවුරුද්දක් ලියපන්.. :baffled:

    ( හැබැයි pvt IT ඩිග්රියක් කරන එක නම් ජීවිත
    ආසාව ඒක කරපන්.. හැබැයි කැම්පස් ගියා කියන්නේ
    ලොකු ආශීර්වාදයක් ජීවිතේට.. ):oo: