uba mona walingda kare kiyala kiyapan
mona karth eka deyai kiyanna thiyenne
100 % dila mahansi wenna bari nm ai a/l karanna epa amma ge thatha ge salli kanna
w3 aran ilaga para a3 dapu wun ona thram innawa bokkenma mahansi wela

මගේ යාලුවෙක් ඉන්නවා..ඌ තුනම ෆේල් නම් නැහැ මතක විදිහට...දැන් මොරටුව 
bio ban kaleමොනවා වලින්ද බන් උ.පෙ කරේ? මම එක පාරයි බන් කරේ...එකත් ෆේල්...![]()
ඕක අත ගගා ඉන්නේ නැතුව වෙන වටිනා දෙයක් කරපන් කාලේ කන්නතුව...උ.පෙ. ට වඩා වටිනා දේවල් ඕනේ තරම් තියෙනවා..ඕපන් යුනි එකේ ෆවුන්ඩේෂන් එකක් කරලා ඩිග්රි එකක් කරහන්...උ.පෙ. කරලා සමත් වෙලා මොනවද බලාපොරොතු වෙන්නේ? ඔහොම වැටුනොත් ඉතින් උබට උ.පෙ. සමත් උනත් ජොබ් හොයාගන්න අමාරුයි...තමන් ගැන විස්වාසයක් ඇති කර ගනින්![]()

bio ban kale![]()