A/L කරලා ඉවරයි පොඩි උදව්වක් ඌනේ මචංලා

maxdeo

Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    කුචු කුචු ලොක්කා;19538305 said:
    VTA
    NAITA
    NIBM

    හරි
    NCICT fulltime 6 months එක කරන්න

    :):)

    NCTCT කියන්නේ මොකක්ද මචං? මන් දන්නේ නෑ බන් ඒක ගැන.. පොඩ්ඩක් හොයල කියහන්කෝ බන්.. :D
     

    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    ICBT HND tiyenava ne? eka karapan ko.

    ICBT ගැන මන් වැඩිය දන්නේ නෑ සහෝ... HND නම් දාන්ඩ ඉන්නේ කොහොමත් ... ඒකට මේ අවුරුද්ද අග වෙනකන් ඉන්ඩ වෙනවා... :)
     

    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    මේක ඇත්ත බන්, ගොඩක් දේවල් English වලින් ඉලපුවම මිනිස්සු ටිකිස් ගාල කරලා දෙනවා. වෙන මොන ලෝකෙවත් මේ වගේ රටක් නැහැ අපේ සිරි ලංකාව ඇරෙන්න. විහිලු නෙමේ අම්මපා ඇත්ත බන්. අනිවා කඩ්ඩ හදාගන්න ඕනා නැත්නම් ඉතින් වැඩක් කරගෙන හමාරයි :)

    ඔව් මචං.. මේ කොයි දේ කරන්ඩත් කඩ්ඩ ඌනේ බන්... නැත්නම් බැ මචං.. :D
     

    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    wene thanak balanna..Aquinas,idm,esoft,acbt,slliit,,nibm,open uni,colombo uni..etc :)
    mama Aquinas eke Computer Science dip eka kela,ekath nareka naha..English diploma ekak keranna..english weak num..mokkeda computer course english welin ugannena nisa..samanyeye English danume ona..:yes:


    එහෙමද... මන් ඒවත් පොඩ්ඩක් හොයල බලන්නම් සහෝ... තැන්ක්ස්... :)