A/L තාක්ෂණික විෂයෙන් ලොකු උදව්වක්
ලොකු උදව්වක් ඕනේ මචන්ලා,
මට අයෙත් A/L කරන්න ඕනේ වෙලා තියෙනවා. එකට මට ලේසි විෂයන් 3ක්. කලින් සැරේ කලේ maths, මේ සැරේ තාක්ෂණික විෂයෙන් කරන්න කියල බැලුවේ. මට 3ක් ගත්තනම් ඇති. ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂවේදය සදහා විද්‍යාව, ICT විෂයන් තමයි කරන්න ඉන්නේ. මේ විෂයන් self study කරලා ගොඩදාගන්න පුළුවන් වෙයිද?
මේ විෂයන්ට notes එහෙම තියෙන කෙනෙක්ට මට දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.