thanks boss
mata umbawa hondata mathakai uba thamai mata me elakiri 1 forum gana sabba sakalamana okkoma kiyala dunne. ewatath thanks
jaya wewa
goda kalekin ne uba dakke

malaya monawa karanna gohinda kakila ana gaththe

thanks boss
mata umbawa hondata mathakai uba thamai mata me elakiri 1 forum gana sabba sakalamana okkoma kiyala dunne. ewatath thanks
jaya wewa




ආයෙ මෙඩිකල් අනන් මනන් ඕනෙ නෑ.


ආයෙ මෙඩිකල් අනන් මනන් ඕනෙ නෑ.
මල්ලි එක විෂයකට වත් පෙනී හිටින්නේ නැත්තම් කිසිම ප්රශ්නයක් නෑ. එහෙම වුනොත් එයා ලබන අවුරුද්දේ පෙනී සිටින වාරය දෙවන අවස්තාව හැටියට සලකන්නේ.



Bump ,arawa mewa one na arawa mewa kannad,
machan u ape wayase kollek math 2nd shy ube mallita ikmanin sanipa wenna labenna kiyala prathana karanawa
:yesඇත්තම කියනවනම් මට පොඩි තොරතුරක් දැන ගන්න ඕනි
අපේ මල්ලි මේපාර A/L කරන්න ඉන්නේ.( 2nd shy)
එවුනාට පොර ඇක්සිඩන්ට් වෙලා වලලු කර කැඩිලා මේ දවස් වල බෙහෙත් කරනවා
මිනිහට දැන ගන්න ඕනි application දාලා තියෙද්දි (admition sign කලේ නෑනේ තාම)
xam නොකර හිටියොත් මොකද වෙන්නේ කියල. absent වැටෙනවද වෙන මගුලක් වෙනවද කියල
ඔක තමා A/L ප්රශ්නේ
අනේ උත්තරයක් නම් ඕනිමයි මචංස්ලා
උත්තරයක් හම්බවෙනකල් මේ post 1 මුල් පිටුවෙ තියන්නත් මට උදව් කරපල්ල.
උදව් වෙන හැමෝටම මම මං ගානේ අරව දෙනව. දන්නවනේ.

