A/L ප්‍රශ්නයක් එලියට

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    thanks boss

    mata umbawa hondata mathakai uba thamai mata me elakiri 1 forum gana sabba sakalamana okkoma kiyala dunne. ewatath thanks
    jaya wewa

    goda kalekin ne uba dakke :):)
    malaya monawa karanna gohinda kakila ana gaththe :eek:
     

    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    අත්දැකීමෙන් කියන්නෙ....... :D

    මේපාර එක්කටවත් ලියන්නෙ නැතුව ඉදල ඊළගපාර කරන්න පුලුවන්....:yes:

    තමන් කරන වාරය (2nd shy) නැතිවෙන්නෙත් නැ.. :no: ආයෙ මෙඩිකල් අනන් මනන් ඕනෙ නෑ.

    එකක් හරි කලොත් තමයි කේස් එන්නෙ.....

    මතක අතුව මේපාර ඇඩ්මිෂන් 1ක අත්සන් කරල ඉස්කෝලෙන් ගන්න. ඒක සුරැකිව ඔයාගාව තියාගන්න.

    වභාගෙ ලියන්න ගියොත් තමයි පෙනී සිටිය කියල, වාරය අහිමි වෙන්නෙ.



    මල්ලිට ඉක්මන් සුව පතනව...... :D
     

    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    [SIZE=\"4\"]අත්දැකීමෙන් කියන්නෙ....... :D

    මේපාර එක්කටවත් ලියන්නෙ නැතුව ඉදල ඊළගපාර කරන්න පුලුවන්....:yes:

    තමන් කරන වාරය (2nd shy) නැතිවෙන්නෙත් නැ.. :no: ආයෙ මෙඩිකල් අනන් මනන් ඕනෙ නෑ.

    එකක් හරි කලොත් තමයි කේස් එන්නෙ.....

    මතක අතුව මේපාර ඇඩ්මිෂන් 1ක අත්සන් කරල ඉස්කෝලෙන් ගන්න. ඒක සුරැකිව ඔයාගාව තියාගන්න.

    වභාගෙ ලියන්න ගියොත් තමයි පෙනී සිටිය කියල, වාරය අහිමි වෙන්නෙ.[/SIZE]


    මල්ලිට ඉක්මන් සුව පතනව...... :D
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    මල්ලි එක විෂ‍යකට වත් පෙනී හිටින්නේ නැත්තම් කිසිම ප්‍රශ්න‍යක් නෑ. එහෙම වුනොත් එ‍යා ලබන අවුරුද්දේ පෙනී සිටින වාර‍ය දෙවන අවස්තාව හැටි‍යට සලකන්නේ.
    :yes::yes::yes:
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    ඇත්තම කියනවනම් මට පොඩි තොරතුරක් දැන ගන්න ඕනි
    අපේ මල්ලි මේපාර A/L කරන්න ඉන්නේ.( 2nd shy)
    එවුනාට පොර ඇක්සිඩන්ට් වෙලා වලලු කර කැඩිලා මේ දවස් වල බෙහෙත් කරනවා
    මිනිහට දැන ගන්න ඕනි application දාලා තියෙද්දි (admition sign කලේ නෑනේ තාම)
    xam නොකර හිටියොත් මොකද වෙන්නේ කියල. absent වැටෙනවද වෙන මගුලක් වෙනවද කියල
    ඔක තමා A/L ප්‍රශ්නේ
    අනේ උත්තරයක් නම් ඕනිමයි මචංස්ලා
    උත්තරයක් හම්බවෙනකල් මේ post 1 මුල් පිටුවෙ තියන්නත් මට උදව් කරපල්ල.
    උදව් වෙන හැමෝටම මම මං ගානේ අරව දෙනව. දන්නවනේ.


    Liwwe naththam e parana results ma thiyei bn.. :oo:
    http://www.doenets.lk/exam/

    me site eke thiyena department eke 4n number ekakata call karala tikak ahala balapn hariyata uththarayak labei.. ;)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හරියටම දන්නේ නෑ,එත් රජයේ ව්බගයකට Application දාල නොගිහින් හිටියම Medical එකක් පෙන්නන්න වෙනවා කියනවා:yes:,නැත්නම් අවුරුදු 3නකට රජයේ විබාග තහනම් වෙනවලු :oo: