A/L පාඩම් කරන්න හෙල්ප් එකක්

  • Jul 6, 2009
    130
    11
    18
    මේකේ ඇති නේ A/L maths AAA දාපු අය.විශේශ අදහස් ටිකක් ඔනේ මචන්. :oo:

    මට al මැත්ස් AAB විශේෂ උපදෙස හැමදාම අතේ ගහල අසහනේ දුරු කරගැනින්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    අනෙ අම්මෝ, උඹ දාන්න හදන්නෙ එස් තුනට වඩා එස් තුන ලඟින් යන රිසල්ට්ස් නම් , ඒලෙවල් විතරක් නම් බදාගෙන ඉන්න එපා.. එක්ස්ටර්නල් ඩිග්රි එකක් හෝ ප්‍රයිවට් ඉන්ටර්නල් ඩිග්රි එකක් වත් ඔය ගමන් පටන් ගනින් ... උඹ මට පින් දෙයි කවද හරි .... :rolleyes:
     
    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0

    මන් ACBT ත් කරනව මචන් මේ ගමන්.මට S3 ලගින් යන එකක් නෙමේ මචන් ඔනේ.CCC or BCC වත් දාගන්න ඔනේ. :) anyway Thanks machn... :):)
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Mchn hoda teacherslage revision cls wlta yanna.thawa aniwa paper cls walatath yanna.aka gdkma wadagath..padam krnakota kola wala liya liya padam krnna.ganan hadana kola,katuwada kola,iwara karapu pens serama oyata hndata pena thanakata akatu krnna.dawasin dawasa wadi wena katu wada kola mitiya dakkama thawa wada krnna maara fit akak hithata anawa.kaalaya apathe yawanna epa pddakwath.padm krnna aka aka krama use krnna.kola wala ganan hadala kammali wenakota blckboard akaka,whte brd akaka hdnna,akath kammali unoth gedara polawe ganan hdnna chalk walin..cls gdkata yannath epa.paya 4k 5k nida gnna..amataka wena dewal room ake biththiye liyala pena thanakin alawa ganna..gd luck machn.
     
    • Like
    Reactions: Bataya01

    අම්බො කියන්න වචන නෑ.thanks a lot machn.සෑහෙන helpful comment එකක් ලැබුනේ.ඔය වගේ දෙයක් තමා බලාපොරොත්තු උනේ.Thanks again :):):)