A/L පාඩම් කරන හැටි

canlk

Member
Aug 7, 2010
6
0
0
A/L පාඩම් කරන හැටි

A/L පාඩම් කරන හැටි:
විභාගයට පාඩම් කරන්න ඕනේ විදිහ හරියට කියල දෙන පොතක් දන්නවාද? තියෙනවනම් එකේ විස්තර කියන්න. අඩු ගානේ open university එකටවත් යන්න පුළුවන් විදිහට ප්‍රතිපල ගන්න ඕනේ.
 

canlk

Member
Aug 7, 2010
6
0
0
අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට හිනා වෙන්න එපා මචං. පාඩම් කරන හැටි පොතක් ඔය මොකෙක්වත් ලියල නැද්ද?
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol::lol::rofl:
    ehema widihak tibbanam api mehema innavada LOL
    ලොල්.. එකෙන්ම..:rofl::rofl:
    අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට හිනා වෙන්න එපා මචං. පාඩම් කරන හැටි පොතක් ඔය මොකෙක්වත් ලියල නැද්ද?
    අමාරුවෙ වැටිච්ච නිසා උබට හිනා වෙනව නෙමෙයි මචන්.. ඒ ලෙවල් ප්‍රශ්නයක් තියෙ නම් කියපන් මොන මගුලක් කරල හරි හොයල දෙන්නම්.. ඔය වගේ කතා අහන්න එපා..
     

    canlk

    Member
    Aug 7, 2010
    6
    0
    0
    ඔක්කොම ප්‍රශ්නයක් බං. මට ඕනේ දැනගන්න, කෙටි සටහන් තියාගන්න, පුනරීක්ෂණ කරන, මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රම විස්තර කරන පොතක් තියෙනවද කියල දැන ගන්න. මේ පාරවත් පොඩි වෙනසක් කරලා බලන්න හිතුනා.
     
    A/L පාඩම් කරන හැටි:
    විභාගයට පාඩම් කරන්න ඕනේ විදිහ හරියට කියල දෙන පොතක් දන්නවාද? තියෙනවනම් එකේ විස්තර කියන්න. අඩු ගානේ open university එකටවත් යන්න පුළුවන් විදිහට ප්‍රතිපල ගන්න ඕනේ.

    ඉස්සෙල්ලම කියමුකෝ මල්ලියේ බලන්න මොකක්ද විෂය ධාරාව කියලයි, 2014 ට කලින් උපේ ලරල තියෙනවද කියලයි.
    මොන subject ද අමාරු?
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    විභාගයට පාඩම් කරන්න ඕනේ විදිහ හරියට කියල දෙන පොතක් හොයා ගන්න විදිහ ගැන කියල දෙන පොතක් තියනව දෙන්නද?
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    poth wala ewa nam harida danne na bn. padam karana widiya eka ekata wenasne. subject ekata asawak ati unot machan gode goda. ra uba tikak hari asa eka padam karapan.
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Macho............. Dan wena poth kiyawa kiyawa en nathiwa Al walata karana wisayan wala book kiyawanna
     

    canlk

    Member
    Aug 7, 2010
    6
    0
    0
    සියලු උපදෙස් වලට තුති! මේ පාර දෙනවා බැටේ ඇට්ටි හැලෙන්න :)