nidimatha welawata oya wage katha kiyanna epa ban.. hinawela nidimatha nathiwenawa..




ලොල්.. එකෙන්ම..
ehema widihak tibbanam api mehema innavada LOL


අමාරුවෙ වැටිච්ච නිසා උබට හිනා වෙනව නෙමෙයි මචන්.. ඒ ලෙවල් ප්රශ්නයක් තියෙ නම් කියපන් මොන මගුලක් කරල හරි හොයල දෙන්නම්.. ඔය වගේ කතා අහන්න එපා..අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට හිනා වෙන්න එපා මචං. පාඩම් කරන හැටි පොතක් ඔය මොකෙක්වත් ලියල නැද්ද?
nidimatha welawata oya wage katha kiyanna epa ban.. hinawela nidimatha nathiwenawa..




A/L පාඩම් කරන හැටි:
විභාගයට පාඩම් කරන්න ඕනේ විදිහ හරියට කියල දෙන පොතක් දන්නවාද? තියෙනවනම් එකේ විස්තර කියන්න. අඩු ගානේ open university එකටවත් යන්න පුළුවන් විදිහට ප්රතිපල ගන්න ඕනේ.