හොද එකක් හම්බුනොත් අත්හරින්න එපා වැඩ කරන උබ වගේම උමනාවෙන් එක්සැම් කරන එකක් .

හොද එකක් හම්බුනොත් අත්හරින්න එපා වැඩ කරන උබ වගේම උමනාවෙන් එක්සැම් කරන එකක් .

අපෝ උබ දැම්ම අබුඩ ගහනවා ,,එක හොදයි2017 යාලු![]()
මොනයිද කලේA/L නම් කලා බන්.පාඩම් කලේ නෑ.එකක් ගොඩ.දෙකක් අනාතයි.හොඳට පාඩම් කරලා හොඳ රිසාල්ට් එකක් දාලා ගොඩ පලයන්.
අපෝ උබ දැම්ම අබුඩ ගහනවා ,,එක හොදයි
මතක ඇතුව විදුදය මැගසින් ටික අරගනින්.200 ක් වගේ යන්නේ සල්ලි ගෙවාම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ,එකේ ප්‍රශ්ස්න තිනවා ,එක්සැම් එකේ ,,
දැනට පොත් මුකුත් කියවන්න ගන්න එපා ,,ක්ලාස් එකේ දෙන ටික කරපන් ,,
බිඑස් පුළුවන් නම් ජගත් සර් ගේ පොත් 2 ක ගනින් ,dani සර් ගේ පොත ජනවාරි වගේ ඉදලා අරන් කියවපන් ,එතකොට තේරුම් ගන්න පුළුවන් ,,එකොන් මුලින් තේරෙන්නේ නැ එත් නොතේරුණත් පාඩම් කරපන් ,එක තේරෙන්න කල් යනවා ,
එක්වුන්ට්ස් වලට ඕනේ පොත් කීපයක් තිනවා ,,විදුදය එකේ ඔක්කොම තිනවා hed ඔෆ්ෆිස් එකේ විජේරාමේ එකේ ,නිකන් පොත් ගන්න එපා ,තේරුමක් නැ ,පේපර් එකට සම්බන්ද පොත් තමා එතන තින්නේ එනිසා දිස්කවුන්ට් එකක් එක්ක ගන්න පුළුං ..
මුලින් එස්කොලෙන් ඇදපන් පුළුවන් තරම් ,ටිකක් වේගෙන් ස්පීඩ් යන නිසා සිලබස් එක කොමත් 3 පාරක් කවර් උනොත් ගොඩ
ඉස්කෝලෙන් 1
තියෙරියෙන් 2
රිවිශ්න් එකෙන් 3
විදුදය නම්බර් එක ඕනේ නම් pm එකක් දාපන්

aniwa ehema karapan eka watinawaඑල එල . දැන්ම ඉදන්ම ගේමට බගින්න තමයි බැලුවේ![]()
pm eka damma ,,බණ්ඬාර සර් ගේ ක්ලාස් ගිය කවුරු හරි ඉන්නවනම්, ප්ලීස් හෙල්ප් මී![]()

ඕවා ගැන මේ එළකිරියේ පරණ උන් දන්නවා... පජාත උන කාලේ හොඳට පජාත උනා.. හැබැයි මහත්තයෝ දැන් දෙයියනේ කියලා කාලා බීලා ඉන්නවා යසට... ඒ සේරම උනේ කොහොම හරි ඉගෙන ගත්ත නිසා... අදටත් හම්බෙනවා ඉස්සර අපිට වරද්දපු උන්.. මන් නම් පඩේකට ගණන් ගන්නේ නැහැ ....![]()



macho mn comz gananam danne na bnතැන්ක්ස් මචන් උදව් කරාට rep.
pass papers කරනවානම් අවුරුදු කීයක ඒවා කරන්න ඕනෙද![]()
umbata puluwan gana padam karapan
eke ekege gana oa na
oluwata wadena widihata padamkarahan
karanne payai nam a paya sihiyen karahan
paya athi wenna nida ganin
eka padam karana ewa oluwe tiyenna wadagath