A/L බංඩාර දිසානායකගේ Revision Papers උදව්වක්

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    A/L බංඩාර දිසානායකගේ Revision Papers උදව්වක්

    මචංලා මට ලොකුම ලොකු උදව්වක් ඕන වෙලා තියනවා...මේ පාර ඒ ලෙවල් Commerce වල Business Studies and Economics කරන සක්යා එකේ බංඩාර දිසානායක සර්ගේ ක්ලාස් යන කවුරු හරි මට සෙට් කරල දෙනවද මට එයාගේ රිවිෂන් පේපර්ස් ටික හොයාගන්න ඕන වෙලා තියනවා...ඒවගේ ගොඩක් ගෙස් කරනවලුනෙ.මේ පාර A/L Commerce කරන කවුරුම හරි කමක් නෑ අනේ බන් ලොකු උදව්වක්......:nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    02(177).jpg