A/L මැත්ස් කරපු උන් සෙට් වෙයන් පොඩ්ඩකට
අඩෝ මෙ බොක්කල.. ලඟ පාත අවුරුද්ද A/L කරපු උන් කියහල්ලකො මේ අවුරුද්දෙ 70ක විතර B තුනක් සෙට් උනොත් Z එක කීයක් වෙයිද කියල.. අපි හිතුවොත් chem වලින් ලොකුවට ආව කියල.. කොහොමත් එහෙමනෙ
හිතාගන්න බෑ රිවිශන් යන්න ඕනද, ආයෙ කරන්නද, මොන මගුලක් කරන්නද කියල.. ලොකු help එකක් කිරියනේ