A/L මැත්ස් කරපු උන් සෙට් වෙයන් පොඩ්ඩකට

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    A/L මැත්ස් කරපු උන් සෙට් වෙයන් පොඩ්ඩකට

    අඩෝ මෙ බොක්කල.. ලඟ පාත අවුරුද්ද A/L කරපු උන් කියහල්ලකො මේ අවුරුද්දෙ 70ක විතර B තුනක් සෙට් උනොත් Z එක කීයක් වෙයිද කියල.. අපි හිතුවොත් chem වලින් ලොකුවට ආව කියල.. කොහොමත් එහෙමනෙ :baffled:

    හිතාගන්න බෑ රිවිශන් යන්න ඕනද, ආයෙ කරන්නද, මොන මගුලක් කරන්නද කියල.. ලොකු help එකක් කිරියනේ:(
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Bbb ට 1.6 න් එහා ආවොත් කලාතුරකින් බන්. මම මේ කරන්නෙ පට්ටම ගොං වැඩක්. මේක මේම කියන්න පුලුවන් එකක් නෙමේ. ඒත් උඹට ඕනෙ අදහසක් මිසක් බයිල නෙමේ නිසා කිව්වෙ. හැමෝම ලියපු විදිහ අපි දන්නෙ නෑනෙ.... අනික අපි ලිව්ව කියල හිතුවඅ ඒම ලියවිලත් නෑ. සෝ උඹ ආයෙ කරන්න අදහසක් තියේනම් සහ 2017 පලවෙනි පාර එකෙක්නම් අනිවා rev පල. අඩුම දෙසැම්බර් ඉඳලවත්. නොවැම්බර් මුල ගියත් කේස් එකක් නෑ. වඩා හොඳා. රිසාල්ට් ආවාම යන්න තියාගන්න එපා. ශයි තුනක අත්දැකීමෙන් කියන්නෙ.....
    Pm එකක් දාපන්. තව කතා කරමු.
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    එහෙනම් අනිවා 2 ඇදපන් මලේ.... කට්ට තමා. ඒත් පස්සේ අපිට ස්තූති කරපන්.

    මොනා කරන්නද එහෙනං කරන්නම වෙනවනෙ.. ලබන මාසෙ ඉඳන් යන්න ඕනෙ.. මැත්ස් නම්.ලොකු අවුලක් නෑ.. applide තමා අවුල උනේ, අනිත් දෙකට නම් යන්නම වෙනව.. වචනෙකින් හරි උදව් කලාට පිං මචං
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Moda sinhalu 2nd shy ekath karala campus gihin awrudu 5k withara indala eddi anith ratawala sama wayase un 2 - 3 year job ekakuth karnawa. :lol:

    හ්ම්ම්ම්ම් මචෝ මොනා කරන්නද.. උඹේ recommend එකක් මොකක්ද එතකොට?
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඔරිජිනල් මාර්කින් හොයාගන බලපන් හොඳට...උඹට මොකක්හරි ටර්ගට් එකක් ඇතිනේ...එකට ඇති වෙන්න තියනවා කියලා ෆුල් සුවර්නන් රිසල්ට් එනකන් හිටපන්....නැත්තන් දවසක්වත් පාඩු කරගන්නතුව ක්ලාස් පලයන්..
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Just saying how the real world is.
    However, still in the asikiland, doctors and engineers are like gods. Lol.

    මන් ඉංජෙක්ම වෙන්න බලාගෙන නෙමේ හිටියෙ බන්.. QS,TM,EM,Computer science පැත්ත බලාගෙන හිටියෙ මම.. ඒවත් කෙලවෙන සීන් එකක්නෙ තියෙන්නෙ දැන්
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඔරිජිනල් මාර්කින් හොයාගන බලපන් හොඳට...උඹට මොකක්හරි ටර්ගට් එකක් ඇතිනේ...එකට ඇති වෙන්න තියනවා කියලා ෆුල් සුවර්නන් රිසල්ට් එනකන් හිටපන්....නැත්තන් දවසක්වත් පාඩු කරගන්නතුව ක්ලාස් පලයන්..

    ඒව බැලුව මචන් ආපු දවස් වලම.. එතකොට මෙච්චර බය හිතුනෙ නෑ බන්.. දැන් තමයි මේ ඉහ මොල රත් වෙලා තියෙන්නෙ..රිවිශන් අනිවාර්‍ය දෙයක්ද? මට මැත්ස් වලට නම් මුල ඉඳන් යන්න හිතෙන්නෙ නෑ බන්.. කෙම් වලත් අග හරිය වගේ තමා අවුල.. දිනපතා ඉස්සර වගේ වැඩ කලොත් කවර් කරගන්න බැරිද..p6 නම් කොහොමත් යන්න වෙනව
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඒව බැලුව මචන් ආපු දවස් වලම.. එතකොට මෙච්චර බය හිතුනෙ නෑ බන්.. දැන් තමයි මේ ඉහ මොල රත් වෙලා තියෙන්නෙ..රිවිශන් අනිවාර්‍ය දෙයක්ද? මට මැත්ස් වලට නම් මුල ඉඳන් යන්න හිතෙන්නෙ නෑ බන්.. කෙම් වලත් අග හරිය වගේ තමා අවුල.. දිනපතා ඉස්සර වගේ වැඩ කලොත් කවර් කරගන්න බැරිද..p6 නම් කොහොමත් යන්න වෙනව

    mcq 35 පන්නලා තිබ්බද....
    රිසාල්ට් එන්න ලංවෙද්දි හිතේ පොඩි මෙව්වා එකක් කොහොමත් එනවා මචන්...එක ගනන්ගන්න එපා....
    රිවිශන් යන්නම කියලා ඕනෙත් නැ බං....උඹට අවුල් කොටස් වලට අනිවා පලයන්... තව අනිවා පේපර් ක්ලාස් වලට පලයන්...
    අග හරිය කිව්වේ සමතුලිතතාවද...
    පුළුවන් බං..කොහොමත් 90% තියෙන්නේ උඹේ අතේ තමා...තියරි අවුලක් නැත්තන් රිවිශන් ගියා කියලා ලොකු වෙනසක් නැ බං...ඊට වඩා හොඳයි ගෙදරට වෙලා පේපර්ස් කරපන්..