A.L රිසල්ට් අහනවද?

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    A.L අසමත් වීම ලැජ්ජාවට කරුණක් නොවේ. නෑදෑයො කෝල් කරල රිසල්ට් අහනවම්, අනුන්ගෙ රෙද්දවල් අහන්නෙ නැතුව චූ කරල නිදාගන්න කියන්න.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    A.L අසමත් වීම ලැජ්ජාවට කරුණක් නොවේ. නෑදෑයො කෝල් කරල රිසල්ට් අහනවම්, අනුන්ගෙ රෙද්දවල් අහන්නෙ නැතුව චූ කරල නිදාගන්න කියන්න.
    හොඳයි කියලා සම්මත result එකක් ආවත්, ඔය විදිහටම "අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව චු කරලා නිදා ගන්න" කියලා කියනවද?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    හොඳයි කියලා සම්මත result එකක් ආවත්, ඔය විදිහටම "අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව චු කරලා නිදා ගන්න" කියලා කියනවද?
    Ethakota ahuwe nathnam ...

    Pawule ewun kuhakayo kiyanawa 😄😄

    Sinhalu nam anee manda...
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කරපු දේ කියන්න බය වෙන්න එපා බොලව්. ෆේල් නම් ගැම්මෙන් ෆේල් කියලා කියපියව්. 🤭🤭
     
    • Haha
    Reactions: HmNRazor

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කෙලින්ම අහපන් ජොබ් එකක් දෙන්නද අහන්නෙහ් කියලා ..
     
    • Haha
    Reactions: HmNRazor