A/L වල විශයක් විදියට french (ප්‍රංශ භාෂාව) හැදෑරීමේ තියන වටිනාකම මොකක්ද..???? එහෙම හැදෑරීමෙන් උසස් අධ්‍යාපනයට හා අනාගතයේ පිවිසිය හැකි ක්ෂේත්‍රයන් මොනවද..???? දන්න උන්ගෙන් පිළිතුරක් පතමි.. නොදන්න උන් bump 1ක්වත් දාලා සප් එකක් දෙන්න..
freanch hodai bn extra language ekak danan innwa kynne khmth hodai
අන්න ඒක නම් ලොකු චාන්ස් එකක් තමයි..ප්‍රංශ කෙල්ලෙක් දාගන්න පුළුවන්![]()
A/L වල විශයක් විදියට french (ප්‍රංශ භාෂාව) හැදෑරීමේ තියන වටිනාකම මොකක්ද..???? එහෙම හැදෑරීමෙන් උසස් අධ්‍යාපනයට හා අනාගතයේ පිවිසිය හැකි ක්ෂේත්‍රයන් මොනවද..???? දන්න උන්ගෙන් පිළිතුරක් පතමි.. නොදන්න උන් bump 1ක්වත් දාලා සප් එකක් දෙන්න..
Bump
ලැන්වේජ් එකක් ඉගෙන ගන්න එක හොඳයි. භාශාවට අමතරව ලොකු දැනුමකුත් එකතු වෙනවා.
french පුලුවන් එනෙක් කියලා සාමාන්‍යෙන්(ලෝකේ) පිලිගන්නේ delf එක්සෑම් එකෙන්.
Thnx mchnz..France wala scholarship ehema set karaganna puluwan
Thnx bokkh..Mehe embassyak thiyanwa nan eke job wlata apply karanna puluwan lesiyen.
Ai ubata inna eka madi da![]()
A/L වල විතරක් නෙවෙයි බන් පුළුවන් නම් හොදට භාෂා දෙකක් වත් ඉගෙන ගනින්. ප්‍රංශ, ජර්මන්, ඉංග්‍රීසි වගේ භාෂා ඉගෙන ගනින්. ඒක A/L වලට විතරක් නෙවෙයි ඉස්සරහට එන හැම දේකටම වැදගත් වෙනවා. ප්‍රංශ භාෂාව වැඩිදුර ඉගෙන ගන්න ඕනේ නම් http://www.alliancefr.lk/ මේ ආයතනයට සෙට් වෙයන්. පොඩ්ඩක් අමාරුයි මේ ආයතනයත් එක්ක සෙට් වෙන්න.
http://www.alliancefr.lk/courses.html#courses1
Bump
Thnx mchnz..විදේශ තානාපති කාර්යාල, විදේශ දූත මණ්ඩල සේවා , රාජ්‍ය/රාජ්‍ය නොවන සංවිධාන වල jobs තියනවා. Advanced level ARTකරලා හොද තැනකට යන එක ලංකාව වගේ රටක අමාරුයි. ඒ නිසා ගොඩක් අය frech වගේ languages කරනවා.
Thnx bokkh..
Ammo mta one na oya french keli..![]()

Uba owa prasidda kranwa ehema nemei onna..ow anithime wife gen ubata marum kanna wenne![]()