A/L වලින් පස්සේ කෝස් එකක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    A/L වලින් පස්සේ කෝස් එකක්

    A/L කරලා ඉවර වෙලා කරන්න හොඳ කෝස් එකක් කියපන්කෝ ජොබ්ස් තියෙන
     
    • Like
    Reactions: DjAtrocity
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රෙසල්ට් එනකන් IT/English course එකක් කරහන්,
    ආවට පස්සේ උඹ කැමති වුර්තිය පැත්තෙන් ඉගෙනගන්න හරියන course එකක් තොරගනින්,
    නැත්නම් එක රෙසල්ට් එන්න කලින් ඉදන්ම කරන්න ගනින්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Thoppi_Chaminda:20484990 said:
    රෙසල්ට් එනකන් IT/English course එකක් කරහන්,
    ආවට පස්සේ උඹ කැමති වුර්තිය පැත්තෙන් ඉගෙනගන්න හරියන course එකක් තොරගනින්,
    නැත්නම් එක රෙසල්ට් එන්න කලින් ඉදන්ම කරන්න ගනින්.

    තෑන්ක්ස් බන් english එකක් කලොත් අවුලක් නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉන්ගිරිසි ක්ලාස් යන එක තමා මල්ලි හොදම දේ. ඉස්සරහට මොන කොර්ස් එකවත් කරගන්න බෑ.. ඒ කොර්ස් එක බැරි නම්...