(A/L)..... හෙල්ප් එකක් ඕනේ .....(A/L)
මේකයි මට වයසනම් 21 වෙනවා ..o/l pass ...a/l පරක්කුවෙලා දැම්මේ..Freelancer කරකර හිටියා ගෙදරට් වෙලා ...ඒ නිසා .ඕව ගැන හිතුවේ නැ වැඩිය ...මම 2017 a/l වලට දාලා තියෙන්නේ..කොමස් වලින් ...Freelancer වැඩ නිසා මට පන්ති යන්න බැරි උනා...ඒ නිසා accounting අල්ල ගන්න බැරි උනා ...ඒ නිසා මම a/l අතැරලා දාලා තිබ්බේ මේ පාර (2017) එකට ලියන්නේ නැ කියලා..එත් දැන් හිතෙනවා අපරාදේ කියලා ...
ඩිග්රි එකක් කරන්න සල්ලි නම් තියෙනවා ...
a/l නැතුව කරන්න බැහැනේ ඒකත් ...
තව a/l වලට මාස 2 යි . තියෙන්නේ ...
මාස දෙකෙන් accounting අල්ල ගන්න බැරි වෙයිද ..s එකක් වගේ දාගන්න තිබ්බනම් ඇති ,,ඕකට ...s 3 ක් තිබ්බොත් ඩිග්රි එකක් කරන්න පුළුවන්නේ...
මන් මොකද කරන්නේ ...මේ පාර a/l අතාරින්නද ....හැමදාම Freelancer කර කර ඉන්නත් බැනේ ,,
a/l නැතුව ඩිග්රියක් කරන්නත් බැ නේද ..
මන් දැන් මොකද කරන්නේ ...