Ape ekath berihan denawa bn ekai mehඅපේ නංගිත් ලියනවා
පිස්සුද මිනිහෝ එක්සෑම් එකට ඩේට් නියම උනෙත් මේ ළගදී නේද?
තාම ටයිම් ටේබල් එක දාලාත් නෑ ක්යල නංගි බෙරිහන් දෙනවා ඇහුණ ඊයෙත්
දැන්ම එන්නෙ නෑ ඒවා.
ඉස්සරත් ජූලි වගේ නෙ ආවෙ.
එක්සෑම් එකට සති තුනක් විතර තියල වගේ එයි
නංගිලා අක්කා ඉන්නව නම් ඒ ගැන මේකේ ඉන්න උන්ට ප්‍රසිද්ධියේ කියන්න එපා. තව ටිකකින් උබට ඉන්බොක්ස් මැසේජ් ගොඩක් ඒවි නංගි ගැන අහලා. ඒ තරම් කුකුල්ලු මේකේ ඉන්නේඅපේ නංගිත් ලියනවා
පිස්සුද මිනිහෝ එක්සෑම් එකට ඩේට් නියම උනෙත් මේ ළගදී නේද?
තාම ටයිම් ටේබල් එක දාලාත් නෑ ක්යල නංගි බෙරිහන් දෙනවා ඇහුණ ඊයෙත්
දැන්ම එන්නෙ නෑ ඒවා.
ඉස්සරත් ජූලි වගේ නෙ ආවෙ.
එක්සෑම් එකට සති තුනක් විතර තියල වගේ එයි

https://www.govdoc.lk/al-time-table-2020-2/අපේ නංගිත් ලියනවා
පිස්සුද මිනිහෝ එක්සෑම් එකට ඩේට් නියම උනෙත් මේ ළගදී නේද?
තාම ටයිම් ටේබල් එක දාලාත් නෑ ක්යල නංගි බෙරිහන් දෙනවා ඇහුණ ඊයෙත්
දැන්ම එන්නෙ නෑ ඒවා.
ඉස්සරත් ජූලි වගේ නෙ ආවෙ.
එක්සෑම් එකට සති තුනක් විතර තියල වගේ එයි
නෑ බං ටයිම් ටේබල් එකත් ඇවිල්ලා දැන් ඔක්තොම්බර් 12 ද කොහෙදඑලෙවල් මේ පාර කල් යඉ මචන් නොවැම්බර් වලට.අපේ නන්ගිත් ඩැම්මා තාම මුකුත් නැහැලු.
නෑ බං ටයිම් ටේබල් එකත් ඇවිල්ලා දැන් ඔක්තොම්බර් 12 ද කොහෙද
මං අහගෙන බස් එකේ ගෑනු ටිකක් කියවනවා. ආයෙත් කල් යන්න හේතුවක් නෑනෙ.දැන් පංති එහෙම සාමාන්‍ය විදියට වැඩ නෙ.