A/L krld inne?

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    Syllabus cover naththan theory hariyta oluwta dagnin.

    Class eken krl denkan bln inna epa. Ikmnt cover krgnin.

    Paper paper paper paper

    Rallata puka dena cls wlta ynnepa. Paper withrak liypan ewage liynw nam.
     
    • Love
    Reactions: whosm3h

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Theory balanna aragena ekata addict wenna epa. Ehema unoth ubata theory iwara karanakan past papers karanna hita denne nahane. Theory magula pattaka daala past ppers ekka theory ugannana ekekta set weyan. Papers wala tiyana pattern tika huru karaganin. Ekata huru unat passe ekama thamai poddk karakawala exam ekata enne. Ea nisa past papers jivithe karaganin me aurudda puraawata.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,849
    163,768
    113
    එකමත් එක රටක
    තියරි හොදට බලලා past papers වලට උත්තර ලියන්න . ලියද්දී උත්තර දන්නේ නැත්නම් තියරි නොට් පෙරලා පෙරලා බලලා කියවල අවබෝද කරගෙන ඒ මතක නැති ටිකට ෂෝර්ට් නොට් එකකුත් ගහගෙන උත්තර ලියන්න . ඔය විදියට තනි සම්පුර්ණ MCQ එකක් ලිව්වත් සිලබස් එකෙන් සෑහෙන දෙයක් එකපාර කවර් වෙන්ව, අමතක ටික මතක් වෙන්ව !
    පස්සේ අන්තිම කාලේ ඔය වෙලාව තියල ලියන ඒවා කරන්න පොත් බලන්නේ නැතුව . මුල ඉදන් නොදන්නා ඒවාට වෙලාව තියල කල්පනා කර කර හිටිය කියලා ඇති වැඩක් නෑ .
     
    • Like
    • Love
    Reactions: whosm3h and Venux

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,456
    5,842
    113
    Past papers thama ithin.. hira wena prashnayak awahama.. eke theory sampoornen research karala oluwata daganna..samhra welata school notes wala pahadili madi athi..ekata thama internet YouTube videos thiyenne.. ewalin ayeth theory eka hondata oluwata dagane. ..past paper problems karanna oya research karapu theory ekata adalawa..
     
    • Love
    Reactions: whosm3h

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    Past Papers කරපන්. ඒවා කරන්නන් වාලේ කරන්න එපා. උඹ මුල් කාලෙ Past Papers කරනකොට Time බලන්නත් එපා. ප්‍රශ්නේ හරියට කරපන්. එක ප්‍රශ්නෙට පැය දෙකක් ගියත් කමක් නෑ. මුල් කාලේ හදපු විදිහ බලපන්. හැබැයි ආයේ ඒ ගාණම දවස් දෙක තුනක් ගියාම හදන්න ට්‍රයි එකක් දීපන් උත්තර බලන්නේ නැතුව. කොතනකදිවත් හදපු ගාණක් ආයෙ හදද්දි කටපාඩමින් හදන්නේ නැතුව Steps විදිහට හදන්න ගනින්. eg. මේ Step එක කරන්නේ මේක හොයාගන්න. මේක හොයාගෙන මෙහෙම කරොත් උත්තරේ ගන්න පුලුවන් වගේ හිතින් තර්ක කර කර ගණන් හදපන්.
     
    • Like
    • Love
    Reactions: whosm3h and Venux