rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    mama 2018 August wala 3rd shy eka karanne. Mama schl 1 n aswima gaththe Naha thama. 3rd shy private Danna ona nisa man eka gana echchara deyak danne Naha. Admission walata application Dan ma Danna onada? Kohomada man apply karanna ona? Danna aya kiyapalla
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අප්‍රේල් පහු උනාම විතර පොත් කඩවලට එනව එතකොට අරගෙන පුරවල දාපන්!!
     
    අප්‍රේල් පහු උනාම විතර පොත් කඩවලට එනව එතකොට අරගෙන පුරවල දාපන්!!

    කැරි වැඩ කරන්න එපා හුස්තෝ කොල්ලොන්ට
    මාර්තු ක්ලෝසින්
     
    • Like
    Reactions: G.D.1.nirmal

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගිහිං අස්වීම ගනිං. පාසලක ඉන්න ගමං pvt අයදුම් කරන්න තහනම්. :dull: