අනෙ මන්දා බන් .
ඒ ලෙවල් පාස් වෙන එක ඩිග්‍රි ගන්න එක එක පැත්තක් .
ඒත් ඉතිං ඩිග්‍රි තියන උනුත් අඬනවානෙ දැන් .
සමහරුන්ට පඩි මදිලු කන කට්ටෙ හැටියට,
සමහරුන්ට ඉංග්‍රිසි මදි
සමහරු එක තැන පල් වෙනවා .
බලපන් මෙ කිරියෙම (නම් ගම් සඳහන් නොකරමි ) කීයක් පොස්ට්ස් ත්‍රෙඩ්ස් වැටෙනවාද ?
ඉතිං මන් හිතන්නෙ ඒ ලෙවල් උනත් ඩිග්‍රි උනත් වැඩක් වෙන්න තව දෙවල් තියෙන්න ඔනි .
අපෙ හිටියා ඕ ලෙවල් ගණන් ෆේල් .
තුන් පාරක් ආර්ට් කරා
තුන්වෙනි පාර යන්තම් පාස්.
නාමල් ජොබ් එකකට දාලා දුන්නා .
තව එකෙක් හිටියා එත් ඔය වගෙ ඌනම් ආර්ට් එක සැරෙන් යන්තම් පාස් (සිංහල වගෙ පොඩි සබ්ජෙක්ට්ස් තමා කරෙ )
නිල් බලකායෙන් බැන්ක් ඔෆ් සිලෝන් .
මැත කරලා ෆිසිකල් ඩිග්‍රි ගහපු උන් තුට්ටුවට තාම වැඩ.
හෙතුව ඌට කඩ්ඩ බැහැ ,සහ දේශපාලනෙ ,Political කනෙක්ෂන්ස් නැහැ .
ඒ ලෙවල්ස් ,ඩිග්‍රි වලින් දැනෙන වැඩක් ජීවිතෙට ගන්න නම් තව දෙවල් තියෙන්න ඔනි බන් .
දැන් මෙතන කියන රැට්ටා උනත් පවුලෙන්ම උරුම වෙච්ච ගෙයක් දොරක් ,වහනයක් තිබ්බ මිනිහෙක් නේ ?
උගෙ අම්මත් ගුරුවරියක් ,ඉතින් කරන්න ඔනි දෙවල් මුල ඉඳලාම දැනුවත් කමකින් කරෙ .
මගෙ පාසලෙ මගෙ මිතුරන් ගත්තොත් අධ්‍යාපන සුදුසුකම් වලින් වැඩක් ගත්තෙ හරියකට කියලා එකොම එකෙක් විතරයි .
අනික් උන්ට ඩිග්‍රි එක කරා නමට ,
අනික් දේවල් දෙමාපියන්ගෙන් ලැබුණා .
ඉන්න ගේ දොර ,වාහන ,බිස්නස් පටන් ගන්න ප්‍රාග්ධනය වගෙ දේවල් .
Degree එක ගත්ත කියලා මොකුත් හම්බෙන් නෑ ... ඉස්සර හම්බෙන්න ඇති දැන් නන් නෑ .... degrya කරාම ඔක්කොම හම්බෙනව කියලා AL class වල sir ල කියපුව අහල නිකන් බලන් හිටියොත් කෙල වෙන්ව ... එකත් එක්ක තව skill හදාගන්න ඕනේ ... connection හදාගන්න ඕනේ .. political connection හොර පාරෙන් යනවා නෙමේ ... තමන් කරන යන field එකේ අදුරන උන් ඉන්න ඕනේ ... interv එකකට ගිහාම එතන තමන් අදුරන කෙනෙක් ඉන්න්වන්න තමන්ගේ campus එකේ ඉස්කෝලේ එකෙක් ඉන්නවනං අනිත් උන්ට වඩා පොඩ්ඩක් හරි chance එකක් හම්බෙනව ... ගන්න උන් උනත් , කොහොම එකෙක්ද කියලා දන්නවනං උව ගන්න එක ලේසි ..
degree ය කරාම ඔහොම connection හදාගන්න skill හදාගන්න ලේසි , ඒවාට opportunities හම්බෙනව , ඒවා හදාගන්නේ නැතුව අවරුදු 3ක් හරි 4ක් හරි නිකන්ම ඉදල එලියට ඇවිල්ල දැන් ඔකොම හරියයි කියලා බලන් හිටියොත් .. degreth නැති AL නැති එකා ඒ degree ගන්න ගිය කාලේ ඇතුලත හදාගත්ත skill & connection එක්ක උ degree ගත්ත එකාට වඩා හොද තැනකට යනවා ...
degree කරන එකෙන් AL pass වෙන එකෙන් වෙන්නේ ඒ මොකුත් නැති එකා 100% විතර කට්ට කාල ගේමක් දීල කරන්න ඕනේ දේවල් 60% විතර අඩු කට්ටක් කාල ගේමක් දීල කරගන පුළුං වෙන එක මිසක් 0% අඩු වෙන එකක් නෙමේ ... ඕක තේරෙන් නෑ ගොඩක් උන්ට ....
එහෙමයි කියලා AL pass වෙන්න ඕනෙත් නෑ degree ඕනෙත් නැ කියල කම්ම්ලිකමටයි නිකන් ඉදල මොකුත් නැතුව ගොඩ යනවා කියලා පොර සේ හිටියාම අර ගානට එන්න 120% විතර කට්ටක් කන්න වෙන්ව .... try කරලා බැරිවෙන එක වෙනම එකක් ...