A/L application දාන අන්තිම දවස?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    A/L application දාන අන්තිම දවස?

    A/L (2015) application දාන අන්තිම දවස මාර්තු 31 වෙනකම් වැඩි කරාද?

    Link එකක් කොහෙද තියෙන්නේ application download කරන්ඩ?

    Please help
     
    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    public schools wala hamoma dan application daala ewarai bn.... Private A/L karana ayata application enna parakku wenawa kiyala kathawak thiyenawa. Uba private da karanne ?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    public schools wala hamoma dan application daala ewarai bn.... Private A/L karana ayata application enna parakku wenawa kiyala kathawak thiyenawa. Uba private da karanne ?

    ow private.
    Private application යවන්ඩ තාම පටන් ගත්තේ නැද්ද?
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    Last date eka thibbe March 6.
    bt news walata kiwwa eeka March 31 wenakam dik kara kiyala. e nisa apply karanna thama puluwan mcn.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Last date eka thibbe March 6.
    bt news walata kiwwa eeka March 31 wenakam dik kara kiyala. e nisa apply karanna thama puluwan mcn.

    thanks,
    මොකේ news වලටද කිවේ?
    කවද්ද කිවේ (දල වශයෙන්) කියල මතකද?
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    thanks,
    මොකේ news වලටද කිවේ?
    කවද්ද කිවේ (දල වශයෙන්) කියල මතකද?

    ජාතික රූපවාහිනීයේ හරි හිරු එකේ හරි වගේ මතක මචන්. ඔය දෙකේම නැත්තම් දෙරණ.
    නිවුස් එක ගියේ මාර්තු 5,6,7 වගේ දවසක. බොහෝ දුරට 6.