A/L ART කරලා Pass වෙන්න ලේසිම Subjects තුන මොනවද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    umba kiyana de sahathika aththa bnanz.wishayan dekakak withara mula indala karanakota amaru ewalatama set wennath bahane ..ekai

    උබ arts කරනවා නම් අනිවා ECON දාපන් මම නම් කියන්නේ. ART කරනවා නම් ඉස්සහදී ජොබ් එකකදී උනත් ඕක බලපාන්න පුවන්. රටේ නැති විශේයන් දාන්න එපා. ඔය සමහර විශේයන් වලට ප්‍රශ්නපත්තර පොතක් , පන්තියක්වත් හොයාගන්න නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    puka thama.. mata nun nama aheddith thada wenawa ..
    Econ nan karanna epaa... malajaraawak
    :angry::angry:

    ECON අමාරු වෙන්නේ මොනවද බන්? ECON අමරුයි කියනේවා නම් ඉතින් අනික්වා ගැන කියන්න දෙයක් නෑ නේ.... :no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං පුලුවන් නම් A.l ICT කරන්න කරන පිරිස අඩු නිසා ගොඩක් chance හම්බ වෙනවා :) අනෙත් Subjects 2 ක Mass media ,Logic,.. ... වගේ ගොඩක් art Subjects තියෙන්නෙ ලේසි දෙකක් තෝරා ගන්න
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    ECON අමාරු වෙන්නේ මොනවද බන්? ECON අමරුයි කියනේවා නම් ඉතින් අනික්වා ගැන කියන්න දෙයක් නෑ නේ.... :no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    maths kala nam Arts walata business statistic karanna ..... basic knowledge ekak witarai ekata one.... IT paththen issarahata yaanwa nam eken labena podi danuma loku udawwakuth wenawa :)

    eta amatahwara Sinhala lesi kiyala samaharak aya kiyanwa...

    Geographyth lesi...bt oyata aasawak thiyenna ona.... :) ethakotai eka godak lesi n interesting wenne

    Political nam thanikara kata padama ...so its up 2 u :)

    tahwa subject ekaka thieyanwa
    Boudda Shishtacharaya kyala ekath godakma lesi..dahampasal awase karala thieyanwa nam tahwath lesi me subject eka :)

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    සිරාවට මචන්... ECON , ACCOUNT ගොඩ දාගත්ත නම් BUSINESS වල ඇති දෙයක් නෑ.:D

    ECON අප්ප්රියා කර ගත්තොත් ඉතින් අනික්වත් එහෙමයි.. :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙනම් අපි ගියා... ජය වේවා!!! හොද තීරණයක් ගන්න... :yes:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    සිරාවට මචන්... ECON , ACCOUNT ගොඩ දාගත්ත නම් BUSINESS වල ඇති දෙයක් නෑ.:D

    ECON අප්ප්රියා කර ගත්තොත් ඉතින් අනික්වත් එහෙමයි.. :D

    aniwa bn... :yes: econ igena ganiddi patta asai...:love::love:
    ganak dekak hadapu gaman mulu padamama therenawa. :D
    econ fail wenawa qwama hari pudumai ban...:confused::confused::nerd:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    arts walin karata awulak ne, pass wenna lesiy. mage yaluwekut maths karala 2 times fail wela 3rd time arts karala pass una. hoda oya kamati 3 subjects toragena karanna
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    maths kala nam Arts walata business statistic karanna ..... basic knowledge ekak witarai ekata one.... IT paththen issarahata yaanwa nam eken labena podi danuma loku udawwakuth wenawa :)

    eta amatahwara Sinhala lesi kiyala samaharak aya kiyanwa...

    Geographyth lesi...bt oyata aasawak thiyenna ona.... :) ethakotai eka godak lesi n interesting wenne

    Political nam thanikara kata padama ...so its up 2 u :)

    tahwa subject ekaka thieyanwa
    Boudda Shishtacharaya kyala ekath godakma lesi..dahampasal awase karala thieyanwa nam tahwath lesi me subject eka :)

    මචං පුලුවන් නම් A.l ICT කරන්න කරන පිරිස අඩු නිසා ගොඩක් chance හම්බ වෙනවා :) අනෙත් Subjects 2 ක Mass media ,Logic,.. ... වගේ ගොඩක් art Subjects තියෙන්නෙ ලේසි දෙකක් තෝරා ගන්න

    එහෙනම් අපි ගියා... ජය වේවා!!! හොද තීරණයක් ගන්න... :yes:

    Hamotama sthuthi oyalage watina adahsawalta walta....:yes:
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka