A/L වලට Subject එක තෝර ගන්න

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මම O/L ලියලා Result එනකම් ගෙදරට වෙලා ඉන්නේ. මට පොඩි උදව්වක් ඕනා A/L වලට විශයක් තෝරගන්න. Ambition එකනම් SE කෙනෙක් වෙන්න ;). දැනට හිතන් ඉන්නෙනම් chemistry අයින් කරලා maths එක්ක IT කරන්න but මට මැත්ස් එච්චර අල්ලන විශයක් නොවන හින්දා කෙලවෙයි කියලා බයයි. මට පොඩ්ඩක් AL වලට subject එකක් තෝර ගන්න guide කරනවනම් ලොකු උදව්වක්
    same mamath After O/L
    මෙහෙමයි Maths එක්ක ICT කරලා Engineering යන්න බැරි සීන් එකක් තියෙනවා. ඉස්කෝලෙයි දිස්ත්‍රික්කෙයි මොකක්ද ? හොඳ මීටර් එකක්නම් අවුලක් නෑ. නැත්නම් මට පේන විදිහට A/L කරන්න පටන් ගන්නත් කලින් හෙන ලොකු බලාපොරොත්තු තියාගන්නත් එපා.. කෝමහරි මමනම් කරන්නේ Maths..

    Up. Same boat :lol:
    මේ පාර ලියපු සෙට් එකක් ඉන්නවනේ :P
    ------ Post added on Jun 18, 2022 at 8:32 PM
     
    • Like
    Reactions: hkiz and Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    same mamath After O/L
    මෙහෙමයි Maths එක්ක ICT කරලා Engineering යන්න බැරි සීන් එකක් තියෙනවා. ඉස්කෝලෙයි දිස්ත්‍රික්කෙයි මොකක්ද ? හොඳ මීටර් එකක්නම් අවුලක් නෑ. නැත්නම් මට පේන විදිහට A/L කරන්න පටන් ගන්නත් කලින් හෙන ලොකු බලාපොරොත්තු තියාගන්නත් එපා.. කෝමහරි මමනම් කරන්නේ Maths..

    මේ පාර ලියපු සෙට් එකක් ඉන්නවනේ :P
    ------ Post added on Jun 18, 2022 at 8:32 PM
    මාත් බැලුවේ ඒක තමා. චූටි gang එක ACC හදාගෙන ඇති වැඩියේ කිරියේ Active නැති උනාට :rolleyes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Commerce කරලා SE වෙන්න පුලුවන්ද ?
    image-3.jpg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ම්

    මොනාද ලොස් වෙන opportunities ? පොඩ්ඩක් explain කරන්නකෝ පුලුවන්නම්
    හුගක්, හැබැයි කරන එක ආසාවෙන් කරන්න ඕනනේ
    A/L ICT syllabus එක නම් හොද මට්ටමේ තියෙනවා
    ඒ ගමන් certificates කීපයකුත් කරන්න
    හැමෝම කියන්නේ A/L part time කරන්න එපා කියලා, ඒත් මේ තියෙන තත්ත්වෙත් එක්ක backup plan එකක් තියාගන්න

    තව ටිකක් හිතලා තීරණය කරන්න
    forum එකක අපිට බෑනේ ඔයාගේ අනාගතය තීරණය කරන්න

    Good Luck!
     
    hkiz

    Junior member
  • Jun 8, 2022
    28
    38
    13
    same mamath After O/L
    මෙහෙමයි Maths එක්ක ICT කරලා Engineering යන්න බැරි සීන් එකක් තියෙනවා. ඉස්කෝලෙයි දිස්ත්‍රික්කෙයි මොකක්ද ? හොඳ මීටර් එකක්නම් අවුලක් නෑ. නැත්නම් මට පේන විදිහට A/L කරන්න පටන් ගන්නත් කලින් හෙන ලොකු බලාපොරොත්තු තියාගන්නත් එපා.. කෝමහරි මමනම් කරන්නේ Maths..

    මේ පාර ලියපු සෙට් එකක් ඉන්නවනේ :P
    ------ Post added on Jun 18, 2022 at 8:32 PM
    ලොකු මීටරයක්නම් නෙමේ බන්. දිස්ත්‍රික්කේ කලුතර

    හුගක්, හැබැයි කරන එක ආසාවෙන් කරන්න ඕනනේ
    A/L ICT syllabus එක නම් හොද මට්ටමේ තියෙනවා
    ඒ ගමන් certificates කීපයකුත් කරන්න
    හැමෝම කියන්නේ A/L part time කරන්න එපා කියලා, ඒත් මේ තියෙන තත්ත්වෙත් එක්ක backup plan එකක් තියාගන්න

    තව ටිකක් හිතලා තීරණය කරන්න
    forum එකක අපිට බෑනේ ඔයාගේ අනාගතය තීරණය කරන්න

    Good Luck!
    THANK YOU VERY MUCH AYIYE / UNCLE
    ------ Post added on Jun 18, 2022 at 10:34 PM

    THANK YOU FOR THE ADVICE
    සල්ලි තියෙනවනවනම් AL නොකර IIT එකෙන් degree එක කරපන්...Thank me later...maths එක්ක it කරන්න එපා chem කරන්න සල්ලි නැතිනම්
    ------ Post added on Jun 18, 2022 at 10:35 PM

    Maths walata asa naththan maths karanna epa kiri puthe... Lesi dekin AL karana gaman developing paththa karapan... Oya kale idanma podi podi projects karala exp ganin...

    Hoda waddek me lamayawa guide karanna...
    THANK YOU VERY MUCH FOR THE ADVICE
    ------ Post added on Jun 18, 2022 at 10:36 PM
     
    • Like
    Reactions: Windscreen1

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මාත් ආසයි ඒත් ගෙදර අය කචල්නේ
    time hadaagena tika tika skill ekak master karaganna online deyak karaganna puluwan widiye.

    e kiwwe,

    programming, graphics design, web design, etc etc wage skill ekak thoragena eke udatama yanna. anthimata e de hari ithuruwei, mokada globally demand thiyena dewal nisa.

    lankawe education system eke witharak giyoth lankaawa down wenakota thamantath down wenna wenawa.

    just my opinion.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අලුත් සිලබස් ස්ට්‍රීම් ගැන මොකුත් දන්නේ නෑ, හොඳටම ෆීල් වෙන ලේසියෙන් කරන්න ඉගෙනගන්න ආස සබ්ජෙක්ට් ටිකක් සිලෙක්ට් කරගෙන කරන්න. හැබැයි ඔඩ් සබ්ජෙක්ට් ටිකක් සිලෙක්ට් කලොත් ඔපොචුනිටි අඩුයි. IT කරනවා නම් වියදම් කරන්න සල්ලිත් තියෙනවා නම් ෆවුන්ඩේෂන් එකක් කරලා කෙලින්ම ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. හැබැයි උණ වගේම සල්ලිත් ඕන. රෙපියුටබල් ඉන්ස්ටිටියුට් එකක් වෙන්නත් ඕන. මම නම් කරන්නේ old school ස්ට්‍රීම් එකක් තොරගෙන් වැඩ කරන එක.
     
    • Like
    Reactions: NRTG and hkiz

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මැත්ස් ලේසි hkiz ...

    Pitipasse peliyata wela athe gagaha inna wenne

    Uba dannwa neh kiri puthea ube confident gana maths karala goda ynna puluwnda barida kiyla..

    Mama nm kiynne ubata maths bari nm Technology stream eken karnn kiyka..s3 gemak natuwa danna puluwn..

    maths karanawa nm bahalama karpn..nthnm epa
    ------ Post added on Jun 19, 2022 at 10:49 AM
     
    hkiz

    Junior member
  • Jun 8, 2022
    28
    38
    13
    අලුත් සිලබස් ස්ට්‍රීම් ගැන මොකුත් දන්නේ නෑ, හොඳටම ෆීල් වෙන ලේසියෙන් කරන්න ඉගෙනගන්න ආස සබ්ජෙක්ට් ටිකක් සිලෙක්ට් කරගෙන කරන්න. හැබැයි ඔඩ් සබ්ජෙක්ට් ටිකක් සිලෙක්ට් කලොත් ඔපොචුනිටි අඩුයි. IT කරනවා නම් වියදම් කරන්න සල්ලිත් තියෙනවා නම් ෆවුන්ඩේෂන් එකක් කරලා කෙලින්ම ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. හැබැයි උණ වගේම සල්ලිත් ඕන. රෙපියුටබල් ඉන්ස්ටිටියුට් එකක් වෙන්නත් ඕන. මම නම් කරන්නේ old school ස්ට්‍රීම් එකක් තොරගෙන් වැඩ කරන එක.
    Thank you very much for the advice

    Pitipasse peliyata wela athe gagaha inna wenne

    Uba dannwa neh kiri puthea ube confident gana maths karala goda ynna puluwnda barida kiyla..

    Mama nm kiynne ubata maths bari nm Technology stream eken karnn kiyka..s3 gemak natuwa danna puluwn..

    maths karanawa nm bahalama karpn..nthnm epa
    ------ Post added on Jun 19, 2022 at 10:49 AM
    Thank u bro / uncle
    ------ Post added on Jun 19, 2022 at 3:10 PM

    time hadaagena tika tika skill ekak master karaganna online deyak karaganna puluwan widiye.

    e kiwwe,

    programming, graphics design, web design, etc etc wage skill ekak thoragena eke udatama yanna. anthimata e de hari ithuruwei, mokada globally demand thiyena dewal nisa.

    lankawe education system eke witharak giyoth lankaawa down wenakota thamantath down wenna wenawa.

    just my opinion.
    Thank you very much bro / uncle
    ------ Post added on Jun 19, 2022 at 3:11 PM
     
    • Like
    Reactions: Windscreen1