හැම එකටම IT IT ගාන්න එපා බන්. තමන් ආස නන් කරන එක වෙනම දෙයක්. තව කොච්චර දේවල් තියෙනවද ලෝකෙ. Agri වගේ පැතිත් සෑහෙන හොඳයි. ලෝකෙ කවදාවත් නැති නොවෙන දෙයක් ආහාර නිෂ්පාදනය.
Good looking nam itin only fans tama![]()
![]()
Dude its my choice to either joke about it or not. Also don't want any advice from you on how to live and how not to live. You are always welcome to ignoreමනුස්සයෙක් වගේ හැසිරියන් බං. කියන්න මුකුත්ම නැත්නම් පාඩුවේ පලයන් කොල්ලෝ. මිනිස්සු හැමෝටම තමන්ගේ ජිවිතෙත් එක්ක බැදිච්ච ප්රශ්න තියෙනවා ඒවා වලට ඔය වගේ බාල විහිළු කරන්න එපා.
ඔව් බන් IT ජොබ් නම් ඉස්සරහට අඩුවෙන සින් එකක් තියෙන්නේ. රියල් වැඩකාරයෙකුට විතරයි ජොබ් හොයාගන්න වෙන්නේ මේ AI රෙද්දවල් නිසා.හැම එකටම IT IT ගාන්න එපා බන්. තමන් ආස නන් කරන එක වෙනම දෙයක්. තව කොච්චර දේවල් තියෙනවද ලෝකෙ. Agri වගේ පැතිත් සෑහෙන හොඳයි. ලෝකෙ කවදාවත් නැති නොවෙන දෙයක් ආහාර නිෂ්පාදනය.
Oh really? In what context it's your choice to say whatever you want to other people's faces?Dude its my choice to either joke about it or not. Also don't want any advice from you on how to live and how not to live. You are always welcome to ignore.
IELTS ඕනී බන්Registered nurse, වෙන රටකට යන්න හොඳ අවස්ථාවක් තියෙනවා![]()
Dude this is a public forum. Anyone can say whatever the shit they want. If you want to be some snowflake this isn't the place for you.Oh really? In what context it's your choice to say whatever you want to other people's faces?
This is wrong entirely a bad idea bro