A/L Bio කරපු කෙනෙක්ට හොඳම Career path එක මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    හැම එකටම IT IT ගාන්න එපා බන්. තමන් ආස නන් කරන එක වෙනම දෙයක්. තව කොච්චර දේවල් තියෙනවද ලෝකෙ. Agri වගේ පැතිත් සෑහෙන හොඳයි. ලෝකෙ කවදාවත් නැති නොවෙන දෙයක් ආහාර නිෂ්පාදනය.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Good looking nam itin only fans tama 🥴 🥴

    මනුස්සයෙක් වගේ හැසිරියන් බං. කියන්න මුකුත්ම නැත්නම් පාඩුවේ පලයන් කොල්ලෝ. මිනිස්සු හැමෝටම තමන්ගේ ජිවිතෙත් එක්ක බැදිච්ච ප්‍රශ්න තියෙනවා ඒවා වලට ඔය වගේ බාල විහිළු කරන්න එපා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මනුස්සයෙක් වගේ හැසිරියන් බං. කියන්න මුකුත්ම නැත්නම් පාඩුවේ පලයන් කොල්ලෝ. මිනිස්සු හැමෝටම තමන්ගේ ජිවිතෙත් එක්ක බැදිච්ච ප්‍රශ්න තියෙනවා ඒවා වලට ඔය වගේ බාල විහිළු කරන්න එපා.
    Dude its my choice to either joke about it or not. Also don't want any advice from you on how to live and how not to live. You are always welcome to ignore ;-) .
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හැම එකටම IT IT ගාන්න එපා බන්. තමන් ආස නන් කරන එක වෙනම දෙයක්. තව කොච්චර දේවල් තියෙනවද ලෝකෙ. Agri වගේ පැතිත් සෑහෙන හොඳයි. ලෝකෙ කවදාවත් නැති නොවෙන දෙයක් ආහාර නිෂ්පාදනය.
    ඔව් බන් IT ජොබ් නම් ඉස්සරහට අඩුවෙන සින් එකක් තියෙන්නේ. රියල් වැඩකාරයෙකුට විතරයි ජොබ් හොයාගන්න වෙන්නේ මේ AI රෙද්දවල් නිසා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හොඳ නරක නෙමෙයි
    එයා ආස දෙයක් කරන එක තමයි වඩා හොඳ කියලා මට හිතෙන්නේ


    genetic engineering
    කරනවා නම් සුපිරි

    හැබැයි ඉතින් ලංකාවේ නම් ඉන්න හම්බ වෙන්නේ නැ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    Oh really? In what context it's your choice to say whatever you want to other people's faces?
    Dude this is a public forum. Anyone can say whatever the shit they want. If you want to be some snowflake this isn't the place for you.

    Besides it is pathetic that you idiots cannot take a joke.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    සපත්තුවට හරියන්න කකුල සයිස් කරගන්න එපා. කකුලට ගැලපෙන සපත්තුවක් තෝරගන්න.