අය්යලා මට පොඩ්ඩක් මේ ගැන කියන්නකෝ.
1)a/l bio කරලා biological science ගියපුවහම මොන වගේ ජොබ් වලටද සෙට් වෙන්නෙ salary 1 කීයක් වගේ ගන්න පුලුවන්ද?
2)apllied science (bio science)
ගියපුවහම මොන වගේ ජොබ් වලටද සෙට් වෙන්නෙ salary 1 කීයක් වගේ ගන්න පුලුවන්ද?
මට මේ ගැන දැනුමක් නෑ. දන්න අය කියලා දෙන්න.
අනිත් අයත් බම්ප් එකක් දාල උදව්වක් කරන්න.