A/L Bio / Maths

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හොඳට හිතල උඹට කරන්න පුළුවන්, උඹ ආස දේ කරපන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    EMINƎM;18227410 said:
    අපිත් ඉංජිනේරුවෝ තමා maths කරන්න ගත්ත මුල් කාලේ :lol:

    True_history.PNG


    TRUE STORY BRO :lol::lol::lol:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    moko bn unee:oo:

    ඉංජිනේරු සිහිනය බිද වැටුනා ඉතින්. උබ හරියට මුල ඉදන් කරපන්. ගොඩ යන්න පුළුවන් මුල ඉදන් හරියට කට්ට කාල වැඩ කලාම. කැමතිම පැත්ත තෝරන් කරපන්. :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබේ හිත කියනදේ කරහන්...
    ඇප්ලිකේෂන් දැම්මට මාසයක් යද්දි ඕන ලබ්බකට මාරුවෙන්න පුළුවන්...
    බය නැතිව එක තීරණයකට ඇවිත් ඉගෙනගනින් බොස්
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    O/L result eke wadak na ban A/L walata... ube kapaweema matha thama.. patan gannakota nam lesi.. mada wenakota epa wenawa.. epa wenakota uba eke ellila yanna one.. bio karapu kollek washayen kiyanne..
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    o/l result එක a/l වලට පොඩක් වත් බලපාන්නේ නැහැ. ජිව් විද්‍යාව කරනවානම් ගුරු එත් පොත කල් තියාම අරන් එක අකුරක් නැර පාඩම් කරපන්. කාගෙන්වත් අහල වැඩක් නැහැ උබට පුළුවන් දේ උබ තමා දන්නේ