මම online al certificate එක ඔඩර් කරා. තාම නැහැනේ බං. Speed post කියලා දැම්මේ. පැය 24 න් එනවා කියලා තිබ්බේ.දැන් දවස් 3ක් වෙනවා.මේක ගෙදරට එනවා නේ. අපි පෝස්ට් ඔෆිස් යන්න ඕනේ නැහැනේ.
Online balanna baha bn Parana ewa.උබ ඔය appitude වලට දාන්නනම් එතන එයාල ඉල්ලන්න්නෙ web site එකෙන් ගන්න print එකේ සහතික කල එකක්
ඔව් නේ මොකක් හරි අව්ලක් සයිට් එකේOnline balanna baha bn Parana ewa.
gmail eka return awilla thibbada balanna. unge mail box size full dan dawasa 5k thisse.Online balanna baha bn Parana ewa.
දැන් කෝල් කරලා චෙක් කලාම කියනවා email එක දැන් නවත්තලා ලු තියෙන්නේ....gmail eka return awilla thibbada balanna. unge mail box size full dan dawasa 5k thisse.
Sirada? Uba kawadda danne?දැන් කෝල් කරලා චෙක් කලාම කියනවා email එක දැන් නවත්තලා ලු තියෙන්නේ....
ඒ ගෙවපුවත් අරගෙන එන්නලු එහෙට.
ලකේ පන්කාවම තමා මේක. කවදාවත් හැදෙන්නේ නෑ..........
Sirada? Uba kawadda danne?
කෝල් 3ක් ගත්තා. 2පාරක් කට් උන බාගෙට අහද්දී. අන්තිම පාර තමා අහගත්තෙ/ ගන්න නම් අඩුම 30 පාරක් වත් ට්‍රය් කරන්න ඇති.දැන් කෝල් කරලා චෙක් කලාම කියනවා email එක දැන් නවත්තලා ලු තියෙන්නේ....
ඒ ගෙවපුවත් අරගෙන එන්නලු එහෙට.
ලකේ පන්කාවම තමා මේක. කවදාවත් හැදෙන්නේ නෑ..........
puduma karumayak bn mekaunge mail box size full dan dawasa 5k thisse.
online කියන එක 2000 පස්සේ එකක්. එක නම් එනවා කිව්වා.@wqe123 uba kawadda order Kare certificate eka? Speed post ena ekada gaththe?
කරුමේ මේල් බොක්ස් ෆුල් නෙමේ. සර්විස් එක නවත්තලා. online update එක දීලා නෑ. උන් කැමති අපි ඔක්කොම කොළ කෑලි අරන් උන්ගේ කකුල් දෙක ගාව පොලින් ගැහිලා, හිගා කනවා බලන්න වෙන්න ඇති. නැත්තන් පකට ද හොදට තියන සර්විස් එක නවත්තන්නේ....puduma karumayak bn meka![]()
ඒ එන්නේ 2000 පස්සේ එක. අපි කතා වෙන්නේ 2000 කලින් තිබ්බ විබාග ගැන....oka enna 2 weeks wiatara ynawa delay eka tiyanne post eke newey , Examnation department eke Posted kiuwata hena parakkau wela post karanne
Mama 2000n passe. Mata eida?online කියන එක 2000 පස්සේ එකක්. එක නම් එනවා කිව්වා.
2000 ට කලින් ඒවා doecertificates @ gmail.com කියන එක තමා වැඩ නෑ කිව්වේ. මම දාලා වැඩ කරන දවස් 3යි අදට.
මෑණියෝ සිහි උනා කතා කරපු කෙනාගේ.. බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා.
online එනවා කියපු එකත් එතනම තමා. තාම FIRST stage එකේ
කරුමේ මේල් බොක්ස් ෆුල් නෙමේ. සර්විස් එක නවත්තලා. online update එක දීලා නෑ. උන් කැමති අපි ඔක්කොම කොළ කෑලි අරන් උන්ගේ කකුල් දෙක ගාව පොලින් ගැහිලා, හිගා කනවා බලන්න වෙන්න ඇති. නැත්තන් පකට ද හොදට තියන සර්විස් එක නවත්තන්නේ....
------ Post added on Sep 26, 2022 at 2:50 PM
උන් කියනවා එනවා කියලා.... මමත් එකක් දැම්ම 2000 පස්සේ එකක්. එක එයි කිව්වා. කිව්වට තාම only request submitted level එකේ තියෙනේ.Mama 2000n passe. Mata eida?