a/l certificate එක තාම නැහැනේ.

Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මම online al certificate එක ඔඩර් කරා. තාම නැහැනේ බං. Speed post කියලා දැම්මේ. පැය 24 න් එනවා කියලා තිබ්බේ.දැන් දවස් 3ක් වෙනවා.මේක ගෙදරට එනවා නේ. අපි පෝස්ට් ඔෆිස් යන්න ඕනේ නැහැනේ.
     
    • Like
    Reactions: DHE and wqe123

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    උබ ඔය appitude වලට දාන්නනම් එතන එයාල ඉල්ලන්න්නෙ web site එකෙන් ගන්න print එකේ සහතික කල එකක්
     
    • Like
    Reactions: DHE

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Forign ministry certified එක නම්එන්නෙ නෑ. Foreign ministry එකෙන් collect කරගන්න ඕන. මමත් දාලා මාස ගාණක් තාම ගන්න ගියෙ නෑ. අපරාදෙ සල්ලි. Copies 2ක්ද කොහෙද.
     
    • Like
    Reactions: DHE

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    gmail eka return awilla thibbada balanna. unge mail box size full dan dawasa 5k thisse.
    දැන් කෝල් කරලා චෙක් කලාම කියනවා email එක දැන් නවත්තලා ලු තියෙන්නේ....
    ඒ ගෙවපුවත් අරගෙන එන්නලු එහෙට.
    ලකේ පන්කාවම තමා මේක. කවදාවත් හැදෙන්නේ නෑ..........

    • Like
    Reactions: kinkon

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    දැන් කෝල් කරලා චෙක් කලාම කියනවා email එක දැන් නවත්තලා ලු තියෙන්නේ....
    ඒ ගෙවපුවත් අරගෙන එන්නලු එහෙට.
    ලකේ පන්කාවම තමා මේක. කවදාවත් හැදෙන්නේ නෑ..........
    Sirada? Uba kawadda danne?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    Sirada? Uba kawadda danne?
    දැන් කෝල් කරලා චෙක් කලාම කියනවා email එක දැන් නවත්තලා ලු තියෙන්නේ....
    ඒ ගෙවපුවත් අරගෙන එන්නලු එහෙට.
    ලකේ පන්කාවම තමා මේක. කවදාවත් හැදෙන්නේ නෑ..........
    කෝල් 3ක් ගත්තා. 2පාරක් කට් උන බාගෙට අහද්දී. අන්තිම පාර තමා අහගත්තෙ/ ගන්න නම් අඩුම 30 පාරක් වත් ට්‍රය් කරන්න ඇති.
    ඇහෙන්න්ත් නෑ උන් කියන ඒවා. noice.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    @wqe123 uba kawadda order Kare certificate eka? Speed post ena ekada gaththe?
    online කියන එක 2000 පස්සේ එකක්. එක නම් එනවා කිව්වා.
    2000 ට කලින් ඒවා doecertificates @ gmail.com කියන එක තමා වැඩ නෑ කිව්වේ. මම දාලා වැඩ කරන දවස් 3යි අදට.
    මෑණියෝ සිහි උනා කතා කරපු කෙනාගේ.. බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා.
    online එනවා කියපු එකත් එතනම තමා. තාම FIRST stage එකේ

    puduma karumayak bn meka 😥
    කරුමේ මේල් බොක්ස් ෆුල් නෙමේ. සර්විස් එක නවත්තලා. online update එක දීලා නෑ. උන් කැමති අපි ඔක්කොම කොළ කෑලි අරන් උන්ගේ කකුල් දෙක ගාව පොලින් ගැහිලා, හිගා කනවා බලන්න වෙන්න ඇති. නැත්තන් පකට ද හොදට තියන සර්විස් එක නවත්තන්නේ....
    ------ Post added on Sep 26, 2022 at 2:50 PM
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    oka enna 2 weeks wiatara ynawa delay eka tiyanne post eke newey , Examnation department eke Posted kiuwata hena parakkau wela post karanne
     
    • Like
    Reactions: Dare-devil

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    • Like
    Reactions: Dare-devil

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    online කියන එක 2000 පස්සේ එකක්. එක නම් එනවා කිව්වා.
    2000 ට කලින් ඒවා doecertificates @ gmail.com කියන එක තමා වැඩ නෑ කිව්වේ. මම දාලා වැඩ කරන දවස් 3යි අදට.
    මෑණියෝ සිහි උනා කතා කරපු කෙනාගේ.. බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා.
    online එනවා කියපු එකත් එතනම තමා. තාම FIRST stage එකේ

    කරුමේ මේල් බොක්ස් ෆුල් නෙමේ. සර්විස් එක නවත්තලා. online update එක දීලා නෑ. උන් කැමති අපි ඔක්කොම කොළ කෑලි අරන් උන්ගේ කකුල් දෙක ගාව පොලින් ගැහිලා, හිගා කනවා බලන්න වෙන්න ඇති. නැත්තන් පකට ද හොදට තියන සර්විස් එක නවත්තන්නේ....
    ------ Post added on Sep 26, 2022 at 2:50 PM
    Mama 2000n passe. Mata eida?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mama both AL and OL copies wagayak genna gaththa dan masa deka 3kata kalin. dawas 5k wage wage giya enna.
    ube 4n ekata update ekak ewi post karanakota

    unge hebei service eka anthimai, mage OL index num eka hoyanna online pay karala receipt and details tika unge gmail ekata yauwwa ada wenakan reply naha.

    passe mamama eka mage parana files edala index eka hoyagena thama certificates walata apply kare.