මචන්ලා
අපේ පුතා 2022 දෙසම්බර් AL කරනවා ( Chemistry, Physics, Combined maths )
අපි ඉන්නේ පානදුරේ ....පුතා යන්නේ පානදුරේ ඉස්කෝලෙකට....
මේ දිනවල කොළඹ ඉස්කෝලවල 13 වසර අවසාන වාර විභාගවල chemistry papers වලට පුතා ලියපු උත්තර බලවා ගන්න සුදුසු,මොරටුව ,පානදුර අවට කෙනෙක් ඉන්නවද (ගානක් පොරොන්දුවෙලා)
ඉස්කෝලෙක AL Chemistry උගන්නන ටීචර් කෙනක් , කැම්පස් එකේ Chemistry special කරන student කෙනෙක් හෝ මොරටු කැම්පස් එකේ ඉගෙනගන්න AL chemistry ක්ලාස් කරන කෙනෙක් ....?
තොරතුරක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.....