A/L Chemistry, Bio, Physics පොත් නොමිලේ.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් මන් ගාව තියනව මන් A/L කරන කාලේ පාවිච්චි කරපු පොත් පත්, Past papers, original marking schemes, විවරණ පොත්, අමතර කියවීම් පොත්, ගුරු අත්පොත්, රෝසා සර් ගේ විවරණ පොත් ඔක්කොම. උඹලා කාට හරි දන්න කවුරුහරි ළමයෙක් ඉන්නව නම් කියන්න. මන් මේ ටික දෙන්නම්. මහරගම, පන්නිපිටිය අවට නම් ලේසි. මන් යටින් දාන්නම් තියන ඒවයි පොටෝස්. මචන්ලා පුලුවන් නම් බම්ප් පාරක් දාගෙන යන්න. තියෙන ඔක්කොම නෙවෙයි මේ පොටෝස් වල තියෙන්නේ.

    2021-03-06-08-55-IMG-1238.jpg

    2021-03-06-08-56-IMG-1239.jpg

    2021-03-06-08-58-IMG-1240.jpg

    2021-03-06-09-00-IMG-1241.jpg

    2021-03-06-09-01-IMG-1242.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මචන් මන් ගාව තියනව මන් A/L කරන කාලේ පාවිච්චි කරපු පොත් පත්, Past papers, original marking schemes, විවරණ පොත්, අමතර කියවීම් පොත්, ගුරු අත්පොත්, රෝසා සර් ගේ විවරණ පොත් ඔක්කොම. උඹලා කාට හරි දන්න කවුරුහරි ළමයෙක් ඉන්නව නම් කියන්න. මන් මේ ටික දෙන්නම්. මහරගම, පන්නිපිටිය අවට නම් ලේසි. මන් යටින් දාන්නම් තියන ඒවයි පොටෝස්. මචන්ලා පුලුවන් නම් බම්ප් පාරක් දාගෙන යන්න. තියෙන ඔක්කොම නෙවෙයි මේ පොටෝස් වල තියෙන්නේ.

    Good thing you are going to do man. But these are out dated right? Think the syllabus changed multiple times from 2011 to Now.
     
    • Like
    Reactions: hodakolla

    Normally advanced level students do/should do 15 to 20 years old past papers. The paper structure may be changed but the way to get the answers won't change. I know I've waited too long to give this up :(
     
    • Like
    Reactions: BumbleB

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    Normally advanced level students do/should do 15 to 20 years old past papers. The paper structure may be changed but the way to get the answers won't change. I know I've waited too long to give this up :(
    May be machan. I did it think 15 or so years ago and fuck we are old :ROFLMAO:
     
    • Haha
    Reactions: Sams.Ryo

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    සුපිරි.!!!
    සමහරු ඔව්වා විනාස කරලා දානවා අපරාදේ විභගෙන් පස්සේ.
    උඹ එල මචන්.!!!
     
    • Like
    Reactions: hodakolla

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    පාසල් , රොහල් හා ළමා නිවාස වල සිටින අපෙම දු දරුවන් උදෙසා පුස්තකාලයක් නිර්මාණය කර පොත පතට හුරු උගත් දරුවෙකු නිර්මාණය කිරිමට ඔබත් අපට සහය වන්න.
    ඔබ ලග අති කියවා අවසන් කර ඇති හෝ අලුත් පොතක් ප්‍රධානය කර දරුවන්ට ශක්තියක් විමට කැමති නම් අප හා එක්වන්න. මේ සදහා,
    • කතන්දර පොත්
    • සමාන්‍ය දැනුම පොත්
    • පරිවර්තන පොත්
    • සිංහල ගණීතය පරිසරය භුගොලය ඉතිහාස ....... ආදි පොත්
    • භාෂා වර්ධනය පොත්
    • අධ්‍යාපනික පොත්
    • චරිත කතා පොත්
    • වෙනත් කතා පොත් ආදිය ඔබට මෙ සදහා පරිත්‍යාග කල හැකිය.
    ස්තුතියි.
    චායා පදනම.
    ස්ටීවි - 076 8801 946
    වජිරා - 071 2468 828

    https://facebook.com/chaayafoundation.lk/
     
    Last edited:
    • Like
    Reactions: asylum and Sams.Ryo