ගොඩාක් ස්තූතිය් අය්යා, මම යන්නේ නම් වෙන සර් කෙනෙක් ලගට. (ප්රජා රේනුක සර්) ඒ සර් ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ. සුපිරි. හැබැයි ඉතින් අපි A/L වලට අලුත් නිසා අපිට හොද උන පලියට සර්ලා තෝරගන්න එක හිතට මදි වගේ. අනික කවුරුවත් සොලා ගැන වරදක් කියනවා අහලා නෑ. අහන හැමෝම කියන්නේ maths නම් සොලා තමයි කියලා. මම දැන් යන සර් මට හොදටම හොදයි, හැබැයි මට පස්සේ කාලෙක පසුතැවෙන්න වේවිද දන්නේ නෑ මම සොලා ලගට ගියේ නෑ කියලා. අනික මම අපේ ඉස්කෝලේ o/l කාලේ හොදටම ලකුනු තිබ්බ කෙනෙක්. තාම result ආවේ නෑ. මට හැම වාර විභාගයකම වගේ average එක 92 පන්නලා තිබ්බා. ඒ හින්ද මට faculty පැන ගන්න පුලුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකයි මම සර්ලා ගැන මෙච්චර හිතන්නේ. මට හොද උනාට මදි . මට A/L කරපු අයගේ අදහසුත් ඕනේ. ඒකයි මේ වගේ post එකක් දැම්මේDan ithin aluthma trend eka thama Solanga aarachchi. Apinam kalla iwarai A/L. mehemai malli.. Sir wadagath wenna 40%i.. Ithurutika Serama oyage.. Man adurana malli kenekuth yanawa.. Eyatanan hodailu

මම කොලබ අය්යේ. මම සොලා ලගට තාම ගිහින් නෑ. මම යන්නේ ප්රජා රේණුක සර් ගාවට. මට ඒ සර් හොදයි. හැබැයි සොලා හොදයි කියලා ගොඩක් අය කියන නිසා, A/L කරන හා කරපු අය්යලා වගේ අයගේ අදහසුත් මට ගොඩාක් වැදගත්malli solangaarachchi sir hodai...athdutui prathyashai....gampaha peththekenekda naththam colomboda???
mula idanma allagena yanna solage ynawanam





