chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
Dan ithin aluthma trend eka thama Solanga aarachchi. Apinam kalla iwarai A/L. mehemai malli.. Sir wadagath wenna 40%i.. Ithurutika Serama oyage.. Man adurana malli kenekuth yanawa.. Eyatanan hodailu
 
Jan 24, 2012
12
3
0
Mount Lavinia
Dan ithin aluthma trend eka thama Solanga aarachchi. Apinam kalla iwarai A/L. mehemai malli.. Sir wadagath wenna 40%i.. Ithurutika Serama oyage.. Man adurana malli kenekuth yanawa.. Eyatanan hodailu
ගොඩාක් ස්තූතිය් අය්යා, මම යන්නේ නම් වෙන සර් කෙනෙක් ලගට. (ප්‍රජා රේනුක සර්) ඒ සර් ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ. සුපිරි. හැබැයි ඉතින් අපි A/L වලට අලුත් නිසා අපිට හොද උන පලියට සර්ලා තෝරගන්න එක හිතට මදි වගේ. අනික කවුරුවත් සොලා ගැන වරදක් කියනවා අහලා නෑ. අහන හැමෝම කියන්නේ maths නම් සොලා තමයි කියලා. මම දැන් යන සර් මට හොදටම හොදයි, හැබැයි මට පස්සේ කාලෙක පසුතැවෙන්න වේවිද දන්නේ නෑ මම සොලා ලගට ගියේ නෑ කියලා. අනික මම අපේ ඉස්කෝලේ o/l කාලේ හොදටම ලකුනු තිබ්බ කෙනෙක්. තාම result ආවේ නෑ. මට හැම වාර විභාගයකම වගේ average එක 92 පන්නලා තිබ්බා. ඒ හින්ද මට faculty පැන ගන්න පුලුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකයි මම සර්ලා ගැන මෙච්චර හිතන්නේ. මට හොද උනාට මදි . මට A/L කරපු අයගේ අදහසුත් ඕනේ. ඒකයි මේ වගේ post එකක් දැම්මේ :(
 
rukshan 92

Member
Dec 5, 2011
182
11
0
malli solangaarachchi sir hodai...athdutui prathyashai....gampaha peththekenekda naththam colomboda???
mula idanma allagena yanna solage ynawanam
 
chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    sola hodai bn
    but anthima weddi wena ekek gawata yanan wei
    solo syllabus eka covr karanne naha
    dushyantha mahabaduge
    nirosh chaminda th hodai
     
    Jan 24, 2012
    12
    3
    0
    Mount Lavinia
    malli solangaarachchi sir hodai...athdutui prathyashai....gampaha peththekenekda naththam colomboda???
    mula idanma allagena yanna solage ynawanam
    මම කොලබ අය්යේ. මම සොලා ලගට තාම ගිහින් නෑ. මම යන්නේ ප්‍රජා රේණුක සර් ගාවට. මට ඒ සර් හොදයි. හැබැයි සොලා හොදයි කියලා ගොඩක් අය කියන නිසා, A/L කරන හා කරපු අය්යලා වගේ අයගේ අදහසුත් මට ගොඩාක් වැදගත් :yes:
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    oya kalin aurudu wala thama sola sankyanaya samhawithawa anthima hariye thyna ewwa kale neththe...me sere idan aniwa rashna dekak ena nisa ape kala....eth loku gana hadaganna newe..ara aniwa prashna tika goda daganna...
    loku eka ganaine aluth format eken enne..ithin ita wada sira padam thiynawa Applied eke karanna....so baya nowi solagawatama palayan....paper class ekath patta...;););););)
     
    May 1, 2012
    3
    0
    0
    man nam malli pera campus inne.math giye praja sir lagata.sir dena wada week1 ganat iwara karanawanam aye godama tamai.ape set1ma campus giya.wada nokarapu ewun hara anith okkoma monahari campus1ta giya.sir laga prodawa ne.
    mallita puluwannam kiyanawada mata dan manjula abesinghe sirge chem clas tiyenne khd kiyala?2014 A/l class1.