A/L General English ලිව්වේ නැත්තම්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    A/L General English ලිව්වේ නැත්තම්?

    මම මේපාර තුන්වෙනි වතාවට A/L ලියනවා.
    මම කලින් කරේ Bio, දැන් art
    Bio කරද්දී English / Gen test pass වෙලා තියෙන්නේ (දැන් අවරුදු 6 කට කලින්)
    මට english වැටිලා තියෙන්නේ main subject තියෙන අතර දවස් වල.
    ගෙදර ඉදන් පාඩම් කරන්ඩ තියෙන වෙලාවේ
    මෙ දෙක ලිව්වේ නැත්තම් අවුල් ද?
    Campus select උනොත් යන්ඩ බැරි වෙඉද?

    මේ දෙකේ මම කිසිම දෙයක් පාඩම් කරේ නෑ.

    මෙන්න මෙහෙමයි තියෙන්නේ application එකේ

    al_genglish.JPG

    Please help
    Thanks
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    campus yanna nam wishayan thunak ekapara samath wenna ona. english, c.g test one naha kalin pra karanam. general english result eka me para wadi karaganna puluwan nam gihin liyapan paya 4.30 paper eka
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    campus yanna nam wishayan thunak ekapara samath wenna ona. english, c.g test one naha kalin pra karanam. general english result eka me para wadi karaganna puluwan nam gihin liyapan paya 4.30 paper eka

    paper දෙකම ඒක දිගට දෙනවද?
    දෙකම එකවර ටක් ගාල ලියල එන්ඩ පුලුවන්ද?
    මම ටිකක් දුර ඉන්නේ. යන්ද එන්ඩ වෙලාවක් යනවා.
    මේකේ තියෙන විදියට
    paper 1 - 8.30 ට paper 2 12.30 ට
    අනික මට හෙට ප්‍රධාන විෂයක් තියෙනවා
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹ මේ ඉදිරිපත් කරන හේතුව ඇත්ත කියලා හිතලා මේ කියන්නේ.

    ඉංග්‍රීසි විශයේ බලපෑමක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට නෑ.හැබැයි පොදු පරීක්ෂණය අනිවාර්‍යයි...

    මමත් ඕක ලිව්වේ නෑ.එදා අපි ස්කෝලේ කෘෂි වගාවේ මඤ්ඤොක්කා ගලවගෙන පුච්චලා කන්න ගියා.:yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹ මේ ඉදිරිපත් කරන හේතුව ඇත්ත කියලා හිතලා මේ කියන්නේ.

    ඉංග්‍රීසි විශයේ බලපෑමක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට නෑ.හැබැයි පොදු පරීක්ෂණය අනිවාර්‍යයි...

    මමත් ඕක ලිව්වේ නෑ.එදා අපි ස්කෝලේ කෘෂි වගාවේ මඤ්ඤොක්කා ගලවගෙන පුච්චලා කන්න ගියා.:yes::yes:

    General test එක පාරක් ලියපුහම ඇතිනේ (කලින් පාර)?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    campus yanna nam awulak na ban

    aeth ma parama karaganna puluwanm watinwa ban

    jaya wewa . hodata liyapan
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    උබ මහා අනම ගොනෙක් උබට දැන් එළකිරි එන්න වෙලා තියෙනවා මේ පේපර් දෙක ලියන්න වෙලා නැහැ උබ දැන් ඕක අහන්න එළකිරි එන ටයිම් එකේ ගිහින් පාඩම් කරපංකෝ. උබට ඔය පේපර් දෙක ලියුව කියල පාඩුවක් වෙන්නේ නැහැ දැන්වත් පළ