මචන්ල මට පොඩි help එකක් ඔනෙ...මම A/l කරන්න හිතාගෙන ඉන්නෙ languages ..මට language subject ඒකක් විදියට english තොරගන්න පුලුවන්ද..මම කියන්නෙ english literature නෙවෙයි..ඔය මම පල්ලෙහ රූපෙ highlight කරල තියෙන්නෙ..ඒ english ද english literature ද
මම කරන්න යන්නෙ frensh,GIT,English(not lite)
මේ ටික මට කරන්න පුලුවන්ද..language කරපු කෙනෙක් help කරන්නෝ..

මම කරන්න යන්නෙ frensh,GIT,English(not lite)
මේ ටික මට කරන්න පුලුවන්ද..language කරපු කෙනෙක් help කරන්නෝ..