dasun1992

Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    මචංලා මම 2014 2nd shy exam කරා maths වලින්.
    මගේ results BCC
    z එක 1.223 යි.
    මට මේකෙන් NDT select වෙන්න නම් පුලුවන් වෙයි.
    මට NDT ගැන විස්තර දන්න කවුරුහරි ඉන්නවනම් කියනවද?(ntd වලත් courses ගොඩක් තියෙනවා නේද?)
    එහෙම නැත්තම් මට වෙන කරන්න තියෙන course ගැන හරි විස්තර කියනවද ලොකු උදව්වක්.
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    aniwa NDT ei bn :)
    2013 A/L walin 0.9 gaanak z ekata ndt awe
    mama danna ekekta 1.3 gaanakata ja'pura physical awa...uu colombo walin kare
    umbe gewal koheda ???

    මම ගාල්ලෙ.ගාල්ලෙන් rank එක 400 විතර වෙනක්න් ගන්නවලු ndt වලට.මගේ rank එක 375.ඒ උනාට මට අවුල තියෙන්න NDT වල හොඳ course එකක් හම්බ වෙයිද කියල sure නැති එක මචන්
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    NDT thoranne bn z ekenma witharak nemei
    umba applications dammata passe unge thiyenawa selection test ekak
    a selection test eke marks+z score anuwa thamai kadanne fields walata
    umba asa a paththatada ???
    NDT karanawa nam ekath ekkama IESL eke course ekath karanna
    IESL complete kiyanne umba engineer kenekma thamai
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    NDT thoranne bn z ekenma witharak nemei
    umba applications dammata passe unge thiyenawa selection test ekak
    a selection test eke marks+z score anuwa thamai kadanne fields walata
    umba asa a paththatada ???
    NDT karanawa nam ekath ekkama IESL eke course ekath karanna
    IESL complete kiyanne umba engineer kenekma thamai

    මචන් මගේ අසාව තියෙන්නෙ electronic or electrical වගේ field එකකට.මොකද civil වගේ ඒවගෙ කට්ට වැඩි නිසා.මේ z එකෙන් මට පුලුවන් වෙයිද select වෙන්න
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මචන් මගේ අසාව තියෙන්නෙ electronic or electrical වගේ field එකකට.මොකද civil වගේ ඒවගෙ කට්ට වැඩි නිසා.මේ z එකෙන් මට පුලුවන් වෙයිද select වෙන්න

    ow machan mata nam hithenne select wei
    umba apply karala balapanko
    selection test ekath goda daaganin :)
    puluwan hema ekatama apply karapan
    eth register wenne epa
    NDT witharak nam macho uuta kiyanne techical officer kiyala
    eth IESL have nam uu engineer thamai
    a nisa poddak ekath balapan
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    ow machan mata nam hithenne select wei
    umba apply karala balapanko
    selection test ekath goda daaganin :)
    puluwan hema ekatama apply karapan
    eth register wenne epa
    NDT witharak nam macho uuta kiyanne techical officer kiyala
    eth IESL have nam uu engineer thamai
    a nisa poddak ekath balapan

    ඔව් මචන් ndt select වුනොත් අනිව iesl course එක කරනව.ඒත් මචන් මට බය තියෙන්නෙ select වෙයිද කියලයි.මට ගෙදරින් කියනව 3rd shy එකත් කරන්න කියල.ඒ උනාට කොහොමහරි මේකට යාගන්න පුලුවන් උනොත් ගොඩ.thanx මචන් හෙල්ප් එකට.ලොකුම උදව්වක් කරේ.මම තව ටිකක් හොයල බලන්නම්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් මචන් ndt select වුනොත් අනිව iesl course එක කරනව.ඒත් මචන් මට බය තියෙන්නෙ select වෙයිද කියලයි.මට ගෙදරින් කියනව 3rd shy එකත් කරන්න කියල.ඒ උනාට කොහොමහරි මේකට යාගන්න පුලුවන් උනොත් ගොඩ.thanx මචන් හෙල්ප් එකට.ලොකුම උදව්වක් කරේ.මම තව ටිකක් හොයල බලන්නම්

    owa monada bn :D
    umbata nam NDT aniwa ei bn
    all d best machan
    11.gif
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    oya z ekata NDT select wenawa. Podi Aptitude test ekak thiyanawa. eka nam echchara aulak na physics mcq wage ekak. eken pass wenna witharai one. select karanne z eken.
    Chemical/ Electrial/ Electronic/ Mechanical/ Polymer/ Textile/ Civil/ Nautical/ Marine mewa thamai field. oyage z eke hatiyatai, oyage choice list eke hatiyatai thamai field eka select wenne.
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    oya z ekata NDT select wenawa. Podi Aptitude test ekak thiyanawa. eka nam echchara aulak na physics mcq wage ekak. eken pass wenna witharai one. select karanne z eken.
    Chemical/ Electrial/ Electronic/ Mechanical/ Polymer/ Textile/ Civil/ Nautical/ Marine mewa thamai field. oyage z eke hatiyatai, oyage choice list eke hatiyatai thamai field eka select wenne.

    ගොඩක් ස්තුතියි reply එකට.

    aptitude test එකේ marks බලපානවද field එක select වෙද්දී.මම ගාල්ලෙන් exam කරේමගේ මේ z එකේ හැටියට මොනවගේ field එකකට මාව select වෙයිද කියල දැනගන්න විදිහක් තියෙනවද?
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ගොඩක් ස්තුතියි reply එකට.

    aptitude test එකේ marks බලපානවද field එක select වෙද්දී.මම ගාල්ලෙන් exam කරේමගේ මේ z එකේ හැටියට මොනවගේ field එකකට මාව select වෙයිද කියල දැනගන්න විදිහක් තියෙනවද?

    na. aptitude test eka pass wenna witharai one. z eken thamai field eka select wenne. eka eka field ekata ganna students count ekak tiyanawa. eg: mech 60, chemical 20, tronic 30, trical 20, civil 80, textile 40 wage. kattiya aduwen ganna field ekak illala eka first choice daapu kattiyage z ewa oyata wada wadi unoth oyage 2nd choice eka thamai hambawenne. ewage list eka anuwa z ekata thamai selection karanne. sometimes kenek select wela awe naththam e field eka vacant unoth next oyage z eka nam oyata hambawenna puluwan e place eka.
     
    thanks help එකට. :) :)
    ලොකු උදව්වක්
     
    ගාල්ලේ කෙනෙක් උදව් කරාවි මල්ලි.
    මෙහෙමයි මල්ලි, ආස ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න නම්, ඔයාට තව විකල්පයක් තියෙනවා. දන්නා විදිහට ඔයාලගේ පාර කැලණියේ (අනිත් ඒවා වල දන්නේ නැහැ) වගේ පිසිකල් සයන්ස් වල ඉලෙක්ට්‍රොනික්ස් ස්පෙෂල් ඩිග්රි එකක් පටන් ගනීවි, තාම තියෙන්නේ ජෙනරල් එක විතරයි. එහෙම උනොත් එහෙම එකක් කරන ගමන් ඉන්ජිනිරින් අත්දැකීම් ගන්න සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වගේ තැනක ඉන්ජිනිරින් කරන්න.(දන්නා විදිහට එක NDT වලට සමානයි) එතකොට හොද දැනුමක් ගන්න පුළුවන්.
    ජය වේවා!!!!
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    කෑප්ටන් Jack Sparrow;17636604 said:
    ගාල්ලේ කෙනෙක් උදව් කරාවි මල්ලි.
    මෙහෙමයි මල්ලි, ආස ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න නම්, ඔයාට තව විකල්පයක් තියෙනවා. දන්නා විදිහට ඔයාලගේ පාර කැලණියේ (අනිත් ඒවා වල දන්නේ නැහැ) වගේ පිසිකල් සයන්ස් වල ඉලෙක්ට්‍රොනික්ස් ස්පෙෂල් ඩිග්රි එකක් පටන් ගනීවි, තාම තියෙන්නේ ජෙනරල් එක විතරයි. එහෙම උනොත් එහෙම එකක් කරන ගමන් ඉන්ජිනිරින් අත්දැකීම් ගන්න සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වගේ තැනක ඉන්ජිනිරින් කරන්න.(දන්නා විදිහට එක NDT වලට සමානයි) එතකොට හොද දැනුමක් ගන්න පුළුවන්.
    ජය වේවා!!!!

    thanks අයියේ help එකට. :) :)
    මම ඒකත් හොයල බලන්නම්.