A/L HELP

KDD

Member
Feb 26, 2015
10
0
0
Machanla podi help akak one
mama 2015 A/L 3weni para karanne mekedi admission danne komada ?
scolen karanna barida ?
private candidate kenk widiyatada karanna one ? private karanawanm dana widya damma kenk kyanawadaaa ??
ela
:) :) :)
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඉස්කෝලෙන් ඉල්ලන්න පුළුවන අනුයාත අවුරුදු දෙකකදි විතරයි..
උඹට අනිවා ප්‍රයිවර්ට් ඉල්ලන්න වෙනව.
ර්ආජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් එකක් දීල අහපං..
2015 ජනවාරි 1ට උඹේ වයස අවුරුදු 21 ට අඩුනම් උඹට ඇගයීම් වැඩ සම්පූර්ණ කරන්න වෙනව ඒලෙවල් ලියන්න..
තව වැඩිකාලයක් නෑ.. ඉක්මනට කරන දෙයක් කරගනිං.. :no: