a/l private

rk8000

Member
Feb 21, 2018
4
0
0
a/l private karanne komada ?
math thun parakma karala down dan wishayan wenas karala karanna balanne
mekata ai project anan manam karanna oone da ? nathinam kelinma apply karanna puluwan da ?

anthimata a/l karala awrudu 5k withra wenawa
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹට දැන් 21ට වැඩි නිසා ප්‍රොජෙක්ට් මොකුත් ඕන්නෑ දැන් AL අයදුම් පත් කැඳෝනව :yes: කඩෙං ෆෝම් එකක් අරං පුරෝල දාපං :yes: ඉක්මනට තව ටික කාලෙද කොහෙද තියෙන්නෙ දැනටමත් ඉවරද දන්නෑ :sorry:
 
anthima 23
thanks saho
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
anthima 23
thanks saho

23 නං මොකවත් කරන්න ඕන්නෑ ඇප්ලිකේශන් අරං ග්‍රාම සේවක හම්බවෙලා සීල් ගහගෙන දාන්න විතරයි තියෙන්නෙ. තව වැඩි දවසක් නැතුව ඇති ග්‍රාම සේවකත් හැමදාම නෑනෙ
 
rk8000

Member
Feb 21, 2018
4
0
0
23 නං මොකවත් කරන්න ඕන්නෑ ඇප්ලිකේශන් අරං ග්‍රාම සේවක හම්බවෙලා සීල් ගහගෙන දාන්න විතරයි තියෙන්නෙ. තව වැඩි දවසක් නැතුව ඇති ග්‍රාම සේවකත් හැමදාම නෑනෙ

grama sewaka thamayi allanna bari wenne
danata padinchi eka ne ona wenna balanwa try ekak dila