A/L help

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් උසස් පෙළ පළමු පාර කරල පාස් වෙල දෙවැනි පාර කරලා ෆේල් උනොත් පළමු පාර රිසාල්ට් එකට ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද.එක වැලිඩ් ද?මල්ලි කෙනෙක් ඇහුවේ බන් මන් දන්නේ නෑ..:baffled:
     
    • Like
    Reactions: hiphoprock

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    puluwan bn... kawda deweni paara kara kiyanne ... ;) ... apey ekek palaweni paara yaanthamata s3k aran deweni paara eka subject ekak kela karagaththa... uu ey wunata katunayaka ETI ekata apply karala select wunath ekka bn :D

    11.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් වැලිඩ්..
    උඹට කැමති වාරයක් උඹේ ඒලෙවල් වාරෙ විදිහට තෝරගන්න අයිතිය තියෙනව..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔව් වැලිඩ්..
    උඹට කැමති වාරයක් උඹේ ඒලෙවල් වාරෙ විදිහට තෝරගන්න අයිතිය තියෙනව..

    තැන්ක්ස් මචන්
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    497
    83
    මචන් උසස් පෙළ පළමු පාර කරල පාස් වෙල දෙවැනි පාර කරලා ෆේල් උනොත් පළමු පාර රිසාල්ට් එකට ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද.එක වැලිඩ් ද?මල්ලි කෙනෙක් ඇහුවේ බන් මන් දන්නේ නෑ..:baffled:

    uba neda ara polo add eke inna nakiya :frown::frown::rofl::rofl::P
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මමත් තව දෙපාරක් විතර ඒ එල් කලානම් ලංකාවෙ පලවෙනිය වෙන්න තිබුන කියල දැන්නෙ තේරෙන්නෙ.:sorry::sorry:

    දැන් අන්තිමයද :sorry: